විපක්‍ෂයේ තිදෙනෙක් ආණ්ඩුව දෙසට පාවේ.. ආණ්ඩු පක්‍ෂයේ අසුන්, නිල නිවාස ගැන සොයා බලයි..

September 20, 2020 at 10:09 pm | lanka C news
විපක්‍ෂයේ තිදෙනෙක් ආණ්ඩුව දෙසට පාවේ.. ආණ්ඩු පක්‍ෂයේ අසුන්, නිල නිවාස ගැන සොයා බලයි..

විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තිදෙනෙක් ඉදිරි දින කිහිපයේදී ආණ්ඩු පක්‍ෂයට එක්වීම සදහා සියළු සූදානම් වීම් සිදු කර ඇති බව වාර්තා වෙයි.

විපක්‍ෂයේ සිට ආණ්ඩුවට එක්වුවහොත් අසුන් පැනවෙන ආකාරය කෙසේදැයි ඔවුන්ගෙන් එක් මන්ත‍්‍රිවරයෙකු පාර්ලිමේන්තු නිලධාරියෙකුගෙන් ආසන්න දිනකදී විමසා ඇත.

දැනට විපක්‍ෂය පැත්තේද ආණ්ඩුව පක්‍ෂයට අසුන් පනවා ඇති නිසා ඒ ගැන දැන්ම යමක් කිව නොහැකි බව අදාල නිලධාරියා දන්වා තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් සදහා නිල නිවාස වෙන් කර ඇති මාදිවෙල සංකීර්නයෙන් නොව සමිට් නිවාස සංකීර්ණයෙන් නිවාසයක් ලබා ගැනීමක් ගැනද ඒ සම්බන්ධ රජයේ බලධාරියෙකු සමග මෙම මන්ත‍්‍රීවරයා අදහස් හුවමාරු කරගෙන ඇත.

මෙම සියළු මන්ත‍්‍රීවරුන් විපක්‍ෂයේ සුළු ජාතික පක්‍ෂ නියෝජනය කරන්නන් වන අතර එක් අයෙක් පලාතක ඉහලම ධුරයක්ද දරන ලද අයෙකි.

43,923 views

7 Comments to “විපක්‍ෂයේ තිදෙනෙක් ආණ්ඩුව දෙසට පාවේ.. ආණ්ඩු පක්‍ෂයේ අසුන්, නිල නිවාස ගැන සොයා බලයි..”

  1. US marine man says:

    I think we don’t need to land Sri Lanka at all. It’s already under the control of a US marine.

  2. kkuruwita says:

    අපේ හමුදා නිලදරුවෙකුට ප්‍රසිද්ධියේ වේදිකාවක් මතදී, අනිත් ප්‍රබූවරු ඉදිරියේදී නින්දිත විදියට නිගරු කරපු මෝඩ උද්දච්ච නූගත් හිටපු නැගෙනහිර අග්‍රාණ්ඩු ඌරා නම් රජයට වැද්දා ගන්න එපා. මුන්ගේ මේ අවස්තාවදීව සිදුවන එකතුවීම කවදා හෝ රජයට අපලයක්, විපතක් මිසක් හොඳක් වෙන්නේ නැහැ.

  3. kamal says:

    රට හදන්න හැමෝම කැමතියි, ඔක්කොම එකතු කරගෙන රට හදමු.

    • sinhale le says:

      අන්තවාදී හම්බයෝ ජාතිවාදී දමිලයින් පාර්ලිමේන්තුවට වැද්ද ගන්න එපා ….69 ලක්ෂයක් සිංහලයෝ ජන්දේ දුන්නේ මේ අවස්ථාවාදීන් බෙදුම්වාදීන් ලංකර ගෙන නැවත පරණ බෙරේ ගහන්න නොවේ …සිංහල ජාතිය රට රකින්න සිංහලයින් පමණක් එක කර ගනිව් …සුලුජාතින් විශ්වාස කල නොහැක

  4. Kalana says:

    දැන් හදයි එක නීතිය , රට කන බල්ලන්, පාස්කු නාඩගමත් ඉවරයි. රට හම්බකරණයේ ඉදිරියට.

    • Alapaluwa says:

      මෙතන බොරු පාරම්බෑවට උඹත් කොණ කපාගත් එකෙක් නේද?