විපක්ෂයේ මන්ත්‍රීන් තුනක් ආණ්ඩුවට…
February 6, 2021 at 10:00 am | lanka C news
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනකු ඉතා නුදුරේදීම ආණ්ඩුවට එක්වීමට සූදානම් වන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.
දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයිද ඒ මහතා කියා සිටියි.
ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
බයියන් වන අපට සතියෙන් සතිය පොඩි චූන් එකක් අවශ්‍යය බව අපේ හාමුලා දනී. අපිට ඉතිං මාර සංතෝසයි. හීන චූන් බව දැනුනත් වහල් අපි හාමුලා සසතුටු කිරීමට අපිට හරි චූන් බව පෙන්වමු.
හරි
දැන් චූන් එක පට්ටාං ගමු.
එකායි
දෙතායි
තුතායි
අනේ ඇයි තුන් දෙනෙක් විතරක්. ගනිල්ලාකෝ මුළු ඔක්කොම අර බූරු පුතාණෝගේ සෙට් එකයි 3% සෙට් එකයි ඉතිරි අන්තවාදියෝ සෙට් එකයි. අරගෙන ඉක්කොම එක්ක ඇමති කම් හැටහුටහමාරක් හදාගෙන රටේ සම්පත් හූරා කාගෙන ආතල් එකේ හිටපල්ලාකෝ. කොහොමත් ඉතින් තොපි එකෙකුට වත් රට තමන් හැදෙන්න මිසක් රට හදන්න ඕන කමක් නැහැ නේ. අපි ඉතින් පුළුවන් විදියට බෝට්ටුවෙන් හරි ඉතියෝපියාවට වත් පැන ගන්න බලන්නම්.
සාකච්චා කරනවයි කියන්නෙ දොල පිදෙනි දෙනවයි කියන එකනෙ. හැබැයි විපක්ෂෙ ඉන්න කුජීත ඌරු හම්බ දේශපාලුවන් පස්ස දොරෙන් ආණ්ඩුවට ගැනීම ජනවරමට විරුද්ධයි. සුපිරිසිදු සිංහල ආණ්ඩුවක්තමයි ජනතා පැතුම. පාස්කු ප්‍රහාරයට මුස්ල්ම් දෙසපාලුවන් සම්පුර්නයෙන්ම වගකිවයුතුයි.
හම්බ මිනිමරුවො නම් එපෝ
කියපු එකේ opposite