විපක්‍ෂයේ සුළු පක්‍ෂ ආණ්ඩුවට බාරගන්නා බව අගමැති කියයි..

August 25, 2020 at 9:20 am | lanka C news
විපක්‍ෂයේ සුළු පක්‍ෂ ආණ්ඩුවට බාරගන්නා බව අගමැති කියයි..

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කුඩා දේශපාලන පක්ෂ ආණ්ඩුවට සහාය දීමට පැමිණියහොත් එම ඉල්ලීමට පිටුපෑමට නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් ඔවුන් කිසිවෙකුට ඇමති තනතුරු කිසිවක් ලබා දෙන්නේ නැති බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

විපක්‍ෂයේ සුළු පක්‍ෂ ආණ්ඩුවට එක්වීමට කැමැත්තකින් පසුව බව කතාවක් පැතිර තිබුණද මෙතෙක් එවන් දැනුම්දීමක් කර නැති බව ද අගමැතිවරයා සඳහන් කළේය.

විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වන බවට පලව ඇති වාර්තා ගැන කල විමසීමකදි අගමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

35,113 views

21 Comments to “විපක්‍ෂයේ සුළු පක්‍ෂ ආණ්ඩුවට බාරගන්නා බව අගමැති කියයි..”

  1. ranjan says:

    අරගෙන නලව නලව හිටපන් නොදෝකින් දේශපාලුවෝ

  2. Amda says:

    Totally unnecessary & against people’s will

  3. Anagarika says:

    MR is going to prove he is an utter stupid politician yet again! He accepted My3 who is planning to stab MR for the second time and now Mussies! God help MR! It is a service MR does if he retires now, sooner the better.

  4. බන්ඩා says:

    රට ගැන හිතල දේසපාලනය කරන්නෙ ඉතාම ටික දෙනය්. හුගාක් අයට තියෙන්නෙ දේසපාලන උනක් බල තන්හාවක්.

  5. බන්ඩා says:

    රට ගැන හිතල දේසපාලනය කරන්නෙ ඉතාම ටික දෙනය්. හුගාක් අයට තියෙන්නෙ දේසපාලන උනක් බල තන්හාවක්. ජනතාව මේ කුහකයන් හඳුනා ගෙන පරාජය කල යුතුය්.