විපක්‍ෂයේ 10කගේ ප‍්‍රජා අයිතිය අහෝසියි..?

April 6, 2021 at 1:20 pm | lanka C news
විපක්‍ෂයේ 10කගේ ප‍්‍රජා අයිතිය අහෝසියි..?

විපක්ෂයේ නියෝජනය කරන නායකයන් 10කගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය කටයුතු කරමින් සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

රජය විසින් දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ෂණයට කොමිසමක් පත් කළේ ඒ උදෙසා බවද ඔහු පැවසීය.

මෙම මෙම කූට කුමන්ත්‍රණය ගැන ජනතාව දැනගත යුතු බවද ඔහු සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

49,238 views

20 Comments to “විපක්‍ෂයේ 10කගේ ප‍්‍රජා අයිතිය අහෝසියි..?”

  1. 🤬🤬🤬🤬 says:

    ප්‍රජා අයිතිය අහෝසි වුනත් පිටරට ගිණුම්වල හංගාගෙන ඉන්න කෝටි ගණන් මුදලේ
    මාසික පොලිය ලැබෙනවනේ කිරිඇල්ලට..! කිරිඇල්ල උඩරට සංහාරයටම කල විපත්ති මදෑ …
    — එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු මාධ්‍ය —

  2. S.Vitharana says:

    අවි බලයෙන් පමෝදව නැගුනු පිටිකොඳුමත දනන්නේ. . .

  3. Jagath says:

    දැන්මම ස බය වෙලා

  4. sam says:

    Aren’t you such a marvellous brave balanced person who fearlessly fights for people’s civil right? I clearly remember that you and party members raised similar concerns when Sirimavo Bandaranaike’s civil rights were taken away by JR. Go and jump in a river.

  5. COOL says:

    තෝ කියන්නේ තොපි මොන වැරදි කළත් දඩූවම් දෙන්න බැ කියලද,තොපි සේරගේම ප්‍රජා අයිතිය නැති කරන්න ඕනෑ රටට කරපූ දේට තොපි දින්නා නම් රට කෑලි තමයි.

  6. Man baya naha yakoooo…..😆😆😂😂

    Regards
    Saarrr…

  7. sana says:

    තොපි සේරගේම ප්‍රජා අයිතිය නැති කරන්න ඕනෑ රටට කරපූ දේට

  8. කිසිවෙකුටත් දේශපාළනවශයෙන් අනාගතයක් නොමැතිබවද අවධාරණය කරන්නෙමු..! says:

    ”සියඵම චංචල නිශ්පල දේපල රාඡසන්තක කළ යුතුයි..!
    ෆුට්නෝට් කල්ලිය, සහ මහබැංකු මහ හොරා රනීල් මලික් රවි කිරිඇල්ල සහ ”ව්‍යපස්ථාව අමුඅමුවේ උල්ලංගනය කරනලද පාහර කරෑ ඡයසූකර” රාඡිත වඡිර ,සහ ”සියළුම ත්‍රස්තවාදීන් සහ සහයදුන් මුසල්මානුවන් ”, රාඡ්‍ය නිලධාරීන් ‘මහේනද්‍රන් සොර දෙබෑල්ල’, අනුබලදුන් සියල්ල සහ රටේ උත්තරීතර ව්‍යවස්ථාව කඩකර සහ ළුයට පටහැනිව රට දෙකඩ කිරිමට සහයදුන් ”මංගල” සහ අමෙරිකානු බ්‍රීතාන්‍ය සහ ඉන්දියානු බලපැම් වලට නතුව සියල්ලට පාර කපනලද මෙෙත්‍රී සහ ”නැවත නැවතත්” බටහිරයන්ගේ සුවච කීකරැ ”මහා කුමන්ත්‍රණකරැ”.. බටලන්දේ රනිල් අතුළුව.. විදේශ තානාපති කාර්‍යලවලට සහයෝගයදුන් සහ ‘වව්‍යවස්ථාව උල්ලංගනය’ කරන ලද දමිල ඡාතික නායකයන්, සහයදුන් සියලූම රඡ්‍යනොවන සංවිධාන ක්‍රීයාකාරීන්ගේ ප්‍රඡා අයිතිය අහෝසිකර සම්බන්ධ සියල්ලන්ගේ සහ ඹවුනගේ ඥතීන්ගේ ”සියඵම චංචල නිශ්පල දේපල රාඡසන්තක කළ යුතුයි..!” මිට අමතරව වේගවත් ක්‍රමවේදයක් තුලින් නඩු අසා විසවසරකට නොඅඩු කාළයක් බරපතල වැඩ සහිතව සිරගතකළ යුතුයි. බරපතලම දරැණු ගනයේ පුද්ගලයන් ඵල්ලා මැරීමට වහාම පියවර ගතයුතුයි..! ඵසේ නොමැතව පවතින රඡයට හෝ කිසිම රාඡපකෂ පවුලේ කිසිවෙකුටත් දේශපාළනවශයෙන් අනාගතයක් නොමැතිබවද අවධාරණය කරන්නෙමු..!

Main News