විපක්‍ෂය අදම ඇවිලේ.. විපක්‍ෂයේ සංවිධායක ධුරයට ගැටුමක්..

August 20, 2020 at 12:00 pm | lanka C news
විපක්‍ෂය අදම ඇවිලේ.. විපක්‍ෂයේ සංවිධායක ධුරයට ගැටුමක්..

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය නම් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මතබේදාත්මක තත්වයක් මතුව ඇත.

ඒ හේතුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කිරීම ටික වෙලා කොට කල් දමා ඇත.

පාර්ලිමේන්තු රැස්වීම අවසන් වීමෙන් පසු ඒ ගැන තීන්දුවක් ගැනීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් මේ වන විට පත් කර ඇත.

78,001 views

5 Comments to “විපක්‍ෂය අදම ඇවිලේ.. විපක්‍ෂයේ සංවිධායක ධුරයට ගැටුමක්..”

  1. SLCommunity says:

    munta rata hadanna dunna nam ohoma thiyeida.

  2. kamal says:

    Rahul idiot brhamins think god created you but your mother and father are creators of you. You love buddhism rahul it suit for you. it is about loving kindness not about cruelty of asura siva and durga. who is iswara he is my cousin he cannot create you. You love your father and mother you loves both that is good quality of human not brhamin. i don’t like to boast my self but i can help you to recover from disaster your facing with modi. You have to respect hindi and buddha and having pride become a hindu indian or half Buddhist indian of mahayana help. But you respect sinhalese. sinhalese are the dominating feature of the world and universe. this is from your teacher kamal and kamal teacher kiribathgoda himi and teacher of both Buddha.

  3. හෙට වෙනුවෙන් says:

    මණ්ඩලේ කචල්

  4. kkjohn says:

    Please include a clause in the new constitution that only a true parent can only become the President of Sri Lanka. That will automatically filter out all these crooks who seeks power for Greediness

  5. උක්කුං මල්ලී says:

    නියම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක ලක්ෂණයක්. පොහටිටුවේ ඉතින් රාජපක්ෂලාට ඕන විදිහට තමයි.

Main News