විපක්ෂය කතානායකට කුණුහරුපෙන් බනිනවා.. කොචොක් කරනවා..- කතානායකගෙන් නිවේදනයක්
August 10, 2018 at 6:48 pm | lanka C news
විපක්ෂය විසින් කතානායකවරයාට අපහාස උපහාස කරමින් අසැබි වචන පවා භාවිතා කරමින් අසංවර ලෙස සභාවේදී හැසිරුණු ආකාරය කණගාටුදායක බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයා විසින් මේ බව නිවේදනය කලේය.
එකී සම්පූර්ණ න්වේදනය මෙසේය.
ඊයේ දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන්ව තිබූ “සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය දැක්වීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සිදු නොකළ බව පවසමින් පදනම් විරහිත ලෙස දෝෂාරෝපණය කරමින්, විශේෂයෙන්ම මූලාසනයට අභියෝග කරමින් විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරයන් පිරිසක් විසින් අපහාස උපහාස කරමින් අසැබි වචන පවා භාවිතා කරමින් අසංවර ලෙස සභාවේදී හැසිරුණු ආකාරය ඉතාමත් අශෝභන මෙන්ම, කනගාටුදායක බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි.
ඒ අවස්ථාවේදී සභා ගර්භයේදී පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් කරනු ලබන ක්‍රියා පටිපාටිය මා විසින් අනුගමනය කළ බවත්, සිදුවූ සියලු දේ පිළිබඳව හැන්සාඩ් වාර්තාවේ අදාළ උදෘතය ගෙන්වා ගෙන නිරීක්ෂණය කළ බවත්, එය විධිමත් ආකාරයෙන් නියමිත ක්‍රියා පටිපාටිය අනුවම එකී පනත් කෙටුම්පත දෙවැනි වර කියවා කාරක සභා අවස්ථාවට පිවිස ඉන් අනතුරුව යථා පරිදි පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද බව සඳහන් කරමි.
තවද, මින් ඉදිරියට නිරවද්‍ය ලෙස කරුණු සොයා බලා මනා සංයමයකින් යුතුව මෙම උත්තරීතර සභාව තුළ කටයුතු කිරීමට වගබලා ගන්නා මෙන් එම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට නුසුදුසු, අශෝභන දේවල් සිදුවීමට ඉඩ නොතබන ලෙස අවධාරණය කරමි.
– කතානායක මාධ්‍ය අංශය
Mr. Ka(e?)ru(i?) Jayasuriya, are you doing the right thing?
Konda pana naithi kathanayaka. Chamal wage konda kelin thiyan waidakaranna mahaththayo
හීන් බබා කරු-න්කයාණෙනි කරණ පක්ශග්‍රාහි වැඩවලට නිරිවස්ත්රකර එලවියයුතු අමනුශ්ශයකි ඔහේ.
පව් දෙය්යනේ මුගේ අම්මා නිතරම මතක් වෙනවා …..
අසැබි වචන kiyala apahaasa karala nathara vena ekata sathutuvela inna ona eke me dos kiyanne අසැබි veda passata karala pannuve nathi ekata venna ethi.
You are a mentally dead person. Can’t separate right and wrong . You have no values other than a beggar who live on other ‘s donations. I feel sorry for you. You had some dignity when you were with Mahinda. Now all gone. No one would care about what you say or do.
ඇස් ගෙඩිවලට හෙණ ගහලද සිහලුන්නේ,
ඇස් තිබුනත් මොටද නොබලන මිනිසුන්නේ,
නිස්සන් නැති රටක පඹයන් වැජඹෙන්නේ,
තිස්සෙම “කරුවා” කොයි පණ උලමින් ඉන්නේ
This speaker is definitely senile. He doesn’t allow most MPs to put their matters across. Always interferes like a dog. Because of him it is a pain to listen to the debates in parliament
Oya nakiyata owa therenne nehe. Hondak ho narakak kiuwath hinawena ekamane karanne.
meyage duwak akaalay kalak kriya kala. Namuth, Heen Baba Seeya neweyi eya gana hithala baluwe.
Ayi ehema wune kiyala………
Ko ithin, moo …mu ganama ne hithanne.
Kala dewalata … pala labiya………………yuthuyi. Aney a ahinsaka duwa gewwa.