විපක්‍ෂය කියන එක හරි… මේ ආණ්ඩුව ෆේල් තමයි..- මහින්දානන්ද

January 21, 2021 at 12:02 am | lanka C news
විපක්‍ෂය කියන එක හරි… මේ ආණ්ඩුව ෆේල් තමයි..- මහින්දානන්ද

විපක්ෂය කියන්නා සේ මේ ආණ්ඩුව ෆේ්ල් යයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.

‘මේ ආණ්ඩුව ෆේල් කියනවනෙ. ඔව් මේ ආණ්ඩුව ෆේල් හොරුන්ට දඬුවම් දුන්නෙ නැති නිසා. බැඳුම්කර හොරුන් ඇතුලට යවපු නැති නිසා. ඒ නිසා මතක තියාගන්න දත කට මැදගෙන ඉන්න තමුන්නාන්සේලා’ යයි ඔහු පැවසීය.

71,159 views

18 Comments to “විපක්‍ෂය කියන එක හරි… මේ ආණ්ඩුව ෆේල් තමයි..- මහින්දානන්ද”

  1. D.Nimal says:

    Not a single political parties or classes of rulers has failure, but ONLY failure of are that aspiration of of Island citizens of our country since last 73 years. …since 1948?
    We have redress all remedies wrong doing by New Set of Policies in future of sustainability of Democracy and Development of incoming 21st century .

Main News