විපක්‍ෂය ඡන්දයක් ඉල්ලයි.. පරදින්න බයේ ආණ්ඩුව අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගනී.. පාර්ලිමේන්තුවේ හදිසි තත්වයක්..

February 20, 2020 at 12:40 pm | lanka C news
විපක්‍ෂය ඡන්දයක් ඉල්ලයි.. පරදින්න බයේ ආණ්ඩුව අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගනී.. පාර්ලිමේන්තුවේ හදිසි තත්වයක්..

රජය විසින් තම ණය සීමාව ඉහළ දැමීම සඳහා අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම්ව තිබූ අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේදී අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත.

මෙම තීන්දුව ගෙන ඇතැයි වාර්තා වෙන්නේ විපක්ෂය විසින් එකී යෝජනාවට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ යැයි ලග තොරතුරක් මතයි.

මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ෂය අතර ආණ්ඩු පක්ෂයේ සිටින්නේ සුළුතර මන්ත්‍රී පිරිසකි.

ආණ්ඩුව විසින් තම ණය සීමාව රුපියල් බිලියන 721 සිට රුපියල් බිලියන 1078 දක්වා ඉහළ නංවා ගැනීමට අද දින යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියේය.

ඇතිව තිබෙන තත්වය ගැන සාකච්චා කිරීමට හදිසි පක්‍ෂ නායක හමුවක් කැදවා ඇත.

73,842 Viewers

13 Comments to “විපක්‍ෂය ඡන්දයක් ඉල්ලයි.. පරදින්න බයේ ආණ්ඩුව අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගනී.. පාර්ලිමේන්තුවේ හදිසි තත්වයක්..”

  1. If this Govt. appears very weak before the Opposition as that situation is apparent clearly by many slow and weak responses the Govt. showed to a number of Threats from the Opposition cruel members in the last two months. If this Govt. has any guts and courage, now is the time to stop all payments to Parliamentarians if the OPPOSITION refuses to pass debt increase bill that is needed to make urgent payments to run the country in this crucial period.

    • සිරා says:

      මහබැංකුව කොල්ල කාලා කාලා කන්න දෙයක් නැති නිසා හොර පාලකයන්ට ණය සීමාව ( Debt ceiling) ඉහල දාගන්නට සිදු වෙලා.
      මේ ජඩ තක්කඩියන් මොන ආර්තික සැලැස්මවල් ප්‍රතිපත්ති ප්‍රකාශන වල කිව්වත් අන්තිමට ප්‍රයෝගිකව ක්‍රියාවට නැගෙන්නේ මහබැංකුවට දතනියවීම,මුදල් අච්චුගැසීම හා ණය ගැනීම යන පරණ සෙල්ලමම තමා.

      • gamunu says:

        Any Alternate suggestions?

        • දප්පුල says:

          මහබැංකු මහා බැඳුම්කර කොල්ලයේ මහා මොලකරුවන්
          වන රනිල්, මලික්, රවි තුන්කට්ටුව තවමත් නිදැල්ලේ.
          මෙම අපරාධකරුවන්ට ඳඬුවම් දෙන්නේ කවදාද?

  2. සිරා says:

    මහබැංකුව කොල්ල කාලා කාලා කන්න දෙයක් නැති නිසා හොර පාලකයන්ට ණය සීමාව ( Debt ceiling) ඉහල දාගන්නට සිදු වෙලා.

    • MD says:

      සිරා ඉස්සෙල්ලාම අපි හොරකම් නොකර ඉන්න පටන් ගමු.දකුණු අත පපුවට තියලා අවංකව දිව්රා පොරොන්දු වෙමු.හා..ද

    • දප්පුල says:

      මහබැංකු මහා බැඳුම්කර කොල්ලයේ මහා මොලකරුවන්
      වන රනිල්, මලික්, රවි තුන්කට්ටුව තවමත් නිදැල්ලේ.
      මෙම අපරාධකරුවන්ට ඳඬුවම් දෙන්නේ කවදාද?

  3. අක්බාර් ලොක්කා says:

    විපක්ෂය කොහොම දැඟලුවත් ඡන්දෙදි සජියා චක බ්ලාස් වෙන එක මොකාටවත් වෙනස් කරන්න බෑ

    • gamunu says:

      May not be that straight forward since MR has begun to put a spanner in the works. Not all 69 million who voted for GR have the same loyalty now to back the Pohottuwa. There is certainly a different agenda taking place to what GR wants.

  4. sirata dun maligawa apasu ganna. wahana apasu gann mokekda me? O.L gramasevaka.. duwta puthata dun wahana saha gewal thakseru karaa siyaluma mudal apasu ganna.

  5. David Milli-banda says:

    Yes. Dan 60 denekuge pension walata kelawila………………….. Munge gon part iwarai.
    Gota dunna waday.
    These is real One Shot…………

Main News