විපක්‍ෂය බලය පෙන්වයි.. නව ව්‍යවස්ථාවට විරුද්දයි.. 2/3 අහිමි වී ව්‍යවස්ථාව අවසන්..

January 13, 2019 at 12:02 am | lanka C news
විපක්‍ෂය බලය පෙන්වයි.. නව ව්‍යවස්ථාවට විරුද්දයි.. 2/3 අහිමි වී ව්‍යවස්ථාව අවසන්..

පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කුණුකන්දල් සියල්ල එකතු කර නව ව්‍යවස්ථා කෙටුම්පතක් යයි කියමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

එසේ ගෙන එන ලද ව්‍යවස්ථා යෝජනාවලිය සත පහකට වැඩක් නැති බවත් මහ ලේකම්වරයා කියා සිටී.

අගමැතිවරයා විසින් එසේ කරන ලද්දේ ඊළග මැතිවරණයේදී දෙමල ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

ශ‍්‍රීලනිප මහ ලේකම්වරයාගේ මෙම ප‍්‍රකාශය මත පෙනී යන්නේ නව ව්‍යවස්ථා යෝජනාවලියට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය විරුද්ද වනු ඇති බවයි.

එනම් පාර්ලිමේන්තුවේ ආසන 102ක් නියෝජනය කරන සන්ධානය විරුද්ද වූ සැණින් නව ව්‍යවස්ථාවට 2/3 බලය අහිමි වන අතර ව්‍යවස්තා වැඩපිලිවෙල එතැනින්ම නවතී.

42,145 Viewers

6 Comments to “විපක්‍ෂය බලය පෙන්වයි.. නව ව්‍යවස්ථාවට විරුද්දයි.. 2/3 අහිමි වී ව්‍යවස්ථාව අවසන්..”

  1. Doratupala says:

    Keep strategic stuff close to ya heart- Meester R…Siri!

    ( BTW he may be doing just that!- At the right moment – for the right price….you never know!)

  2. CAT says:

    විපක්‍ෂය බලය පෙන්වා 20 නව ව්‍යවස්ථාව අහෝසි කරනු ..නව ව්‍යවස්ථාවට අපේ සම්පුර්ණ විරුධත්වය පල කරමු
    රට බෙදීමට වලිකන දමිල ඩයස්පෝරාවේ කුට උපායට අසු නොවී නව ව්‍යවස්ථාව වැඩ පිළිවෙල නතර කල යුතුයි .අපේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත විදෙස් බලවේගයන්ගේ තුරුම්පුව වන්නේ, ජනපති බලතල කප්පාදු කිරීමෙන් 13 වන සංශෝධනය බලගන්වා අපේ රට නැවතත් අස්ථාවර කර රට දෙකඩ කිරීම සහ යටත් විජිත මානසිකත්වයේ තවදුරටත් රඳවා තැබීමයි.පලාත් සභා වලට අවශ්‍ය තරම් බලය දී තිබියදී, දේශපාලනඥයින්ගේ පුද්ගලික බල තන්හාව නිසා ඔවුන් 13 වන සංශෝධනය මගින් තව තවත් බලය ඉල්ලා සිටිති. එමෙන්ම විදෙස් බලවේගයන්ගේ තුරුම්පුව වන්නේ, ජනපති බලතල කප්පාදු කිරීමෙන් 13 වන සංශෝධනය බලගන්වා අපේ රට නැවතත් අස්ථාවර කර රට දෙකඩ කිරීම සහ යටත් විජිත මානසිකත්වයේ තවදුරටත් රඳවා තැබීමයි
    මේ හේතුව නිසාම රට බෙදීමට වලිකන දමිල ඩයස්පෝරාව, ඇමරිකාව සහ අනෙක් බටහිර බලවේග වලට හිසරදයක්ව ඇති ජනපති බලතල කප්පාදු කිරීමට වුන් උනන්දු වීම අරුමයක් නොවේ.
    13 වන සංශෝධනය ෆෙඩරල් ක්‍රමවේදයකි. එයින් දක්වා ඇති පරිදි බලය විමධ්‍යගත කල නොහැක්කේ ජනාධිපතිගේ ව්‍යවස්ථාදායක බලතල වලට එම සංශෝධනය යටත් වන නිසාය. එය මුලිනුපුටා දමන තෙක් ජනාධිපති විධායක බලතල ඉවත් කල නොහැක.
    අපි බෙදුම්වාදීන්ගේ හිසරදයට තෙල් බෙහෙත් සපයන දේශද්‍රෝහියෝ වෙමුද? නැතිනම් ඊලඟ මැතිවරණයේදී 13 ඉවත් කර නව ව්‍යවස්ථාවක් රැගෙන එන දේශමාමක පුත්‍රයෙකුට බලය ලබා දී මව් බිම බේරා ගනිමු
    හෙළයිනි මේ ,පාවාදීම් වලට වක්‍රාකාරව හෝ හවුල් වෙන්න එපා

  3. silva says:

    wipakshayata jayawewa

  4. "චන්දය දුන්නේ රට රැකුමට" says:

    ලංකා මාතා ‘ඔරුමිත්ත-නාඩු’ කරයි නම්
    ජාතික ගීයද ‘ඔරුමිත්ත-නාඩු’ කරයි නම්
    ජාතික බසද ‘ඔරුමිත්ත-නාඩු’ කරයි නම්
    බෞද්ධ රටද ‘ඔරුමිත්ත-නාඩු’ කරයි නම්

  5. desta says:

    unp balu gettani rata pawa nodi ekko tamil naduwata ho saudi arabiyata ho mama bewiyallako thopi me rata karadarayak hakimayai badudiyai sumatiran sambandan mataka ethuwa. ekka palayalla sinhala muslim demala minissu satitin jivath thopi kattiya makabeunama

  6. crazy says:

    Tamils can live, buy lands build Kovil in any part of the country.

    They have been holding top most government positions such as Opposition leader, head of Central Bank, Chief of police, Solicitor general, Captaining of national sport teams and many more.

    Gentlemen politician Kadiragamar almost become the prime minister of the country had not LTTE assassinated him.

    Where as can Singhales buy land, live and build Buddhist temples in Jaffa or certain part of the eastern province. Even the Sinhalese resettlement in Jaffa is being disturbed by racist Tamil politicians.

    Singalese even cannot live and do business in minority dominated towns/suburbs located within south ??
    So, whose interests needs to be looked after? International community must open their eyes.

    Why Why is this injustice happening to Sri Lanka/Sinhalese for past 500 years.
    Do we really need this constitution fiasco

Main News