විපක්‍ෂය වට කර පහර දේ.. එජාප සහාය නැතිව ඇමති මලික් තනිවේ.. හම්බන්තොට බදු ගිවිසුමක් නැතැයි කියා පිලිගනී.. [Video]

April 2, 2019 at 10:18 pm | lanka C news
විපක්‍ෂය වට කර පහර දේ.. එජාප සහාය නැතිව ඇමති මලික් තනිවේ.. හම්බන්තොට බදු ගිවිසුමක් නැතැයි කියා පිලිගනී.. [Video]

අයවැය කරක සභා අව්ස්ථා විවාදයේදී අද පැවතියේ ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යංශ විය ශිර්ෂ විවාදයයි.

එහිදී විෂය බාර ඇමති මලික් සමරවික‍්‍රමට විපක්‍ෂය දෙසින් දැඩි විවේචන එල්ල වෙද්දී එක්සත් ජාතික පක්‍ෂයෙන් වැඩි පිරිසක් ඔහු වෙනුවෙන් පෙනී නොසීටීම කැපී පෙනින.

ඇමතිවරයා තනිව සියළු චෝදනාවන්ට පිලිතුරු දෙනු දක්නට හැකි විය.

එහිදී හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාල බදු ගිවිසුමක් මෙතෙක් අත්සන් කර නැතැයි ඇමති සමරවික‍්‍රම පිලිගැනීම විශේෂත්වයකි.

කට උත්තර නැති වුන මලික්

කට උත්තර නැති වුන මලික්

Gepostet von Ada Derana 24×7 am Dienstag, 2. April 2019

36,761 Viewers

4 Comments to “විපක්‍ෂය වට කර පහර දේ.. එජාප සහාය නැතිව ඇමති මලික් තනිවේ.. හම්බන්තොට බදු ගිවිසුමක් නැතැයි කියා පිලිගනී.. [Video]”

  1. බයියෙක් says:

    ඔබ පැතූ වෙනස ඔබට ලැබී ඇත. සන්තෝසයෙන් වෙනස විදින්න.

  2. ජෙපි දර්ශණය says:

    විවාද අවස්ථාවේ අකුදි සහෝදරයා කරමින් සිටියේ කුමක්දැයි දැන ගැනීමට අවශ්‍ය නම් රනිල් හාමුගේ කුස්සියේ වලං හෝදන ස්ථානයේ CCTV දර්ශන නරබන්න.

    • Tiwulin says:

      කිවුව නිසාම මම රිංගුවා සිරිකොතේ කුස්සියට හුටා ලපය එක හට්ටියක දන් කුඩ කනවා බැංකුවක ඉදගෙන ගෝලයෝ 5 වලන් හෝදනවා. අම්මප.

  3. Ranjith Somawansa says:

    Malik kiyanne guoo horek ne…!!! kawda munta parlimenthu enna awasthaawa dunne…!!!

Main News