විපක්ෂය හරිම නරකයි.. වැය ශීර්ෂ පැරදුනාට ආණ්ඩුවට මාරාන්තික නෑ..- කිරිඇල්ල
March 29, 2019 at 8:40 am | lanka C news
කාරක සභා ඡන්ද විමසීම පරාජය පත්වීම ආණ්ඩුවට මාරාන්තික ප්‍රහාරයක් නොවන බව පාර්ලිමේන්තුවේ සභානායකල රාජ්‍ය ව්යවසායල කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා ඡුන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මාධ්‍යවෙත අදහස් දැක්වීමේ අවස්ථාවේදීය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේල
පක්ෂ නායක රැස්වීමේදී කාරක සභා අවස්ථාවන්හිදි ඡන්ද විමසීමක් සිදු නොකරන බවට එකගතාවයක් පැවතියා. වැය ශීර්ෂය ආරම්භ කළ දා සිට කාරක සභා අවස්ථාවන්හිදී කිසිම දිනක ඡන්දයක් ඉල්ලා සිටියේ නැහැ. එම එකගතාවය ඊයේ දිනය වනතුරු ක්‍රියාත්මක වුණා.නමුත් අද විපක්ෂය එම එකගතාවය කඩ කර ඡන්දයක් ඉල්ලූවා. පක්ෂ නායක රැස්වීමේදී දුන් පොරොන්දුව ඔවුන් විසින්ම කඩකරා. නමුත් මෙය ආණ්ඩුවට මාරාන්තික ප්‍රහාරයක් නොවේ. ස්ථාවර නියෝග අනුව මෙම වැය ශීර්ෂය නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කර ගරනීමට හැකියි.
– මාධ්‍ය එ්කකය
” ONAMA GONEKU THERENAWA
NAMUTH MEYATA BAHA ME
TIKA THERUM GANNA “
ආන්න හර බයියන්ට තාවකාලික චූන්….
වෙනස සැපද?
තොපි ජනතාවට දුන්න පොරොන්දු ඔක්කොම කඩලා , හොරකම් කලට කමක් නැද්ද
හොරකම් කරේ ලයිසන් හොරු.
හොරකමේ පාඩුව අල්ලන්න බදු ගහන්නේ පීඩිත පංතියට.
මේ අසාධාරණය ගැන විමසීමට රතු සහෝදරයින් හොයා ගැනීමට අවශ්‍ය නම් රනිල් හාමුගේ කුස්සියේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.
-අරගලයට ජය වේවා-
Kamal have some Poonak as a snack to correct your brain problem.
ආණ්ඩුවට මාරාන්තිකවෙලා බොහොම කල්. ප්‍රාදේශීය සභා චන්ද වලින්ම නොකවුට් වෙලා ඉන්නේ. හොර උප්පරවැට්ටි වලින් රජය රැකගෙන ඉන්නවා. තව ටික දවසක් ඔහොම යයි. ගෝඨාභයට බයේ විසිවැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙනෙන්න ජේ.වී.පී, ටී එන්.ඒ, සහ බැංකු හොරු (අගමැති ඇතුළු ) ඉක්මන් කරන බැව් සිංහල විපක්ෂය අවබෝධ කර නොගත්තොත් මේ රට කොටියාට ගොදුරු වෙනබව පැහැදිළියි.
aeee Chau Chauwa Kata whaganin paraya.