විපක්‍ෂය 113ක බහුතරය පෙන්වුවත් ආණ්ඩු හදන්න බෑ..- විධායක ජනාධිපති

August 1, 2017 at 12:14 am | lanka C news
විපක්‍ෂය 113ක බහුතරය පෙන්වුවත් ආණ්ඩු හදන්න බෑ..- විධායක ජනාධිපති

පාර්ලිමේන්තුවේ 113 පෙන්වූ පමණින් කිසිවෙකුට ආණ්ඩුව හදන්න බැරි බවත් තමන් ඊට කැමති විය යුතු බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලොන්නරුවේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

107 views

46 Comments to “විපක්‍ෂය 113ක බහුතරය පෙන්වුවත් ආණ්ඩු හදන්න බෑ..- විධායක ජනාධිපති”

  1. Channa says:

    හොර රාජපක්ෂ සමාගමට බලය නොදී කාටනම් දුන්නත් කමෙක් නැත.

  2. රාහුල කොලුවා says:

    113 කින් පුළුවන්ද ආණ්ඩුවක් හදන්න..? 42 ක් ඕනනේ ආණ්ඩුවක් හදන්න… 2015 මං කරලා පෙන්නුවේ… මං කරලා පෙන්නලා දීලත් මේ ගොන් වහන්සේලට මේක තේරෙන්නේ නැති හැටි…

  3. Karu says:

    දෙකෙන් එකට වැඩිය විරුද්ධ වුණොත් කොහොමද තමුන්නැහෙගෙ ආංඩුව ගෙනියන්නෙ?

  4. RAJ says:

    මතක තබා ගනු.. මොනවා කලත් ඔහෙටත් ගෙදර යන්න වෙන දවසක් එන බව හිටන්..

  5. මාන්න යකා says:

    කටින් නරි වදන් බේරේන එක තමයි මටනම් අප්‍රියය …රටත් කාලා විනාශ කරලා තමයි මේ මනුස්සයා පස්ස බලන්නේ…………චික් විතරක් හැටි….

  6. ponil says:

    තමන්ට ‘ප්‍රජාතන්ත්‍රවාදයත්’, ‘නිදහසත්’ වුවමනා බව ඔවුහු ඇමෙරිකානුවන්ට සහ අනෙකුත් අමුත්තන්ට කීහ. එය “ලොකුම බල්ලා විසින් සෙසු උන්ව කා දමන” අන්දමේ බෙල්ල කපන ක්‍රමවේදයක් වේ යෑයි ඔවුන් හඳුනාගත්තේ නැත. ඔවුන් මේ වචන වලින් කොතරම් වශී වී උන්නාදැයි කිවහොත් ඇමෙරිකාව යනු නොමිලේ ඖෂධ නැති, නොමිලයේ නිවාස නොදෙන, නොමිලයේ ප්‍රතිකාර කරන රෝහල් නැති, නොමිලයේ අධ්‍යාපනය නොදෙන, නොමිලයේ ආහාර නොදෙන, සහ මිනිසුන්ට තම ආහාරවේල උපයා ගන්නට දවස පුරා වෙහෙස වී වැඩ කරන්නට සිදුවෙන රටක් බව ඔවුන් තේරුම් ගත්තේ නැත.
    මා කොතරම් දේ කළ ද ඇතැමුන්ට එයින් සෑහීමකට පත්වන්නට නොහැකි විය. එහෙත් මගේ අනෙක් රටවැසියෝ මා ගැන දැන සිටියහ. මා ගමාල් අබ්දුල් නසාර්ගේ පුත්රයා බව ඔවුහු දනිති. සලාහ් අල් ඩීන්ට පසුව අපට උන් එකම මුස්ලිම් නායකයා හා අරාබි නායකයා ඔහු පමණකි. ඔහු ඔහුගේ මිනිසුන් වෙනුවෙන් සූවස් ඇළ ගොඩනැඟුවාක් මෙන් මම මගේ මිනිසුන් වෙනුවෙන් ලිබියාව ගොඩනැඟුවෙමි.

  7. Virginia Smith says:

    Democracy at its best!

Main News