විපක්‍ෂය 113ක බහුතරය පෙන්වුවත් ආණ්ඩු හදන්න බෑ..- විධායක ජනාධිපති

August 1, 2017 at 12:14 am | lanka C news
විපක්‍ෂය 113ක බහුතරය පෙන්වුවත් ආණ්ඩු හදන්න බෑ..- විධායක ජනාධිපති

පාර්ලිමේන්තුවේ 113 පෙන්වූ පමණින් කිසිවෙකුට ආණ්ඩුව හදන්න බැරි බවත් තමන් ඊට කැමති විය යුතු බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලොන්නරුවේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

113 views

46 Comments to “විපක්‍ෂය 113ක බහුතරය පෙන්වුවත් ආණ්ඩු හදන්න බෑ..- විධායක ජනාධිපති”

  1. Lolla says:

    පඹයා…….රූකඩයා……..නිවටයා……..

    ශී ල0කාවේ පහල වුන දුර්වලම පාලකයා ලෙස ඉතිහාස ගත වෙයි

    මහින්ද හිතාගෙන හිටියෙත් මේකා දැන් හිතන් ඉන්න විදියට තමයි

    රටේ ජනතාව මේකාට කියන ඒව දන්නේ නෑ

  2. dhathusena says:

    2015 ජනවාරි 8 න් පස්සෙ අපිට ඇහුනෙ ප්‍රජාතන්ත්‍ර වාදය දෝරෙ ගලා යන රටක අපි ජීවත් වෙන බවක්. ඒත් 2017 අගෝස්තු වෙනකොට ඇසෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍ර වාදය මියැදෙන්න පන අදිමින් කෙඳිරි ගාන හඬ. ලක් වැසියන්ගෙ අවාසනාවක මහත මේ පාලකයා බලයට ආවේ රටේ යහපාලනයක්,මෛත්‍රී පාලනයක ඇතිකරන බව කියමින්.දෝරෙ ගලායන ප්‍රජාතන්ත්‍ර වාදයේ නාමෙන් පලාත් පාලන ආයතන අකර්මන්‍ය වෙලා අවුරුදු දෙකත් ඉක්මවා ගිහින්.ප්‍රජාතන්ත්‍ර වාදය ඊලඟට උතුරා පිටාර ගලා යන්නේ පළාත් සභා චන්දයෙන් බව මැතිවරණ කොමසාරිස් ඉඟි පලකරමින් සිටියි.එක්සත් ජාතීන් මහ ලෙඛම් වරය ඇහුවලු ආණ්ඩුව කරන දේවල් ගැන ජනතාව සහ ලෝකයා දැනුවත් කරන්නැත්තෙ ඇයි කියල. කොහේ ලෝකයා දැනුවත් කරන්නද. ඔහේ දන්නෙත් පත්තරෙ බැලුවමනෙ. අනෙක ඉතින් ලෝකයාට මොනව කියන්නද ඊයෙ වරාය වික්ක, කසළ ටික කළමණාකරනය කර ගන්නවත් විදිහක් නෑ,සාමසර කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ වන් තවම කූඩාරම් වල,සාලාවෙ විනාශෙන් විපතට පත් වූවන්ට වන්දි තවම දෙන්න බැරි වුනා,උමා ඔය ව්‍යාපෘතියෙන් මුළු පලාතක්ම විනාශ මුඛයට ගමන් කරමින් ඉන්නව,සුදු වෑන් නැවත කරලියට ගෙනාව,රටෙ විශාලතම බැංකු මංකොල්ලය කාපු එවුන් තාම රටේ උත්තරීතර ස්ථානයෙ යහතින් පම්පෝරි ගහමින් වැජඹෙනව,උත්තර ප්‍රදේශයෙ ජනතාව සහජීවනයෙ නාමෙන් කඩු කිනිසි අරගෙන රාජකාරියට යන පොලිස් නිලධාරින්ගෙ ඇගේ වැඩි කොටස් අයින් කරනව.
    ඇත්ත නේන්නම් මහ ලේඛම් තුමා කියල තීන්නෙ. ඇයි මේව ලෝකෙටම හඬ ගාල කියන්නෙ නැත්තෙ.(ප.ලි. රටේ සංවර්ධන වේගය කොපමනද කියනව නම් ඩෙංගු රෝගීන් 100,000 ඉක්මවා ගිහින් කියලත් කියන්න ඕන.)

  3. ගෝඹරී says:

    මේ ඇත්තගෙ අක්මා පොජ්ජ හොඳටම කූරිය පොජ්ජ මන්දො කොරල වගෙ

  4. Notthischange says:

    Me aathal eka wena kisima janadhipathi kenekgen labenne na. ane wasanawan…

  5. SINHALESE WAKE UP NOW & SEND THIS DIRTY BRAPTHI gramaseka jarawa HOME NOW.

  6. siraa says:

    Wesa ballo, tho maraagena kaapiya rate minissunwa, kaalakanniya

  7. kanthi says:

    VAHINA WELAVATA ELIYATA YANNA EPA ANIVARAYENNMA VADINAVAMAYI. WEDAVALIN THAMA MINIHEK VASALAYEK , RODIYEK , THAKKADIYEK , PADADAYEK , AVAJATHAKAYEK WENNE

  8. විනිසුරු says:

    බය වෙන්න එපා! හරක් ඉන්නකම් ඔබයි ජනපති.

  9. Niru says:

    Once this donkey misled the public by saying he will not appoint MR as PM even if he wins. That was 2 years ago. Your approval rating is now down to zero. So there will be a peoples revolution if you try to misbehave this time.
    Looks like you are very worried about your future. You have been saying many things like this for about a month now. Don’t You realize utterances like this is doing much harm to you and your government as well. It show you have no confidence that Ponil can take you till the end of this year.

  10. Donald I Wilegoda says:

    He is telling indirectly that UNP can’t form a single government.

Main News