විපක්‍ෂ නායකකමට වඩාත්ම සුදුසු ගම්මන්පිලයි..- සන්ධාන මහ ලේකම් අමරවීර

August 6, 2018 at 10:00 am | lanka C news
විපක්‍ෂ නායකකමට වඩාත්ම සුදුසු ගම්මන්පිලයි..- සන්ධාන මහ ලේකම් අමරවීර

විපක්‍ෂ නායක ධුරයට වඩාත්ම සුදුසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා
බව තමන්ගේ මතය යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මාධ්‍ය හමු නිතර පවත්වමින් නිවැරදිවම විපක්ෂයේ කාර්යභාරය ඉටු කරමින් සිටින්නේ ගම්මන්පිල මහතා යයිද ඔහු සදහන් කරයි.

ගම්මන්පිල මහතා අද වන විට ඉතා සාර්ථනව විපක්ෂයේ කාර්යභාරය ඉටු කරමින් සිටින්නේ යයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් විපක්ෂ නායක ධුරය ගැන සන්ධානය ලෙස නිල පැහැදිලි කිරීමක් අද දිනයේ කතානායකවරයා වෙත යවන බවද අමරවීර මහතා පැවසීය.

17 views
Main News