විපක්ෂ නායකකම මහින්දට.. සම්බන්දන්ගේ-අනුර දිසානායකගේ විපක්ෂ පට්ටම් ගැලවේ..
December 15, 2018 at 3:24 am | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්ව නව ආණ්ඩුවක් පිමිටුවීමත් සමගින් විපක්ෂය ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කරනු ඇත.
එහිදී විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලැබීමේ වැඩිම අවස්ථාවක් නිර්මාණය වී තිබේ.
ඒ අනුව දෙමල ජාතික සන්ධාන නායක සම්බන්දන් දැනට දරන විපක්ෂ නායක ධුරය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක දරන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයද අහිමි ව වනු ඇත.
ඒක පොහොට්ටුවට හම්බ වෙනකම්ම ෂුවර් නෑ!
මතකනෙ, 2015 දී කතානායක කරූ මයා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරල 55 ක් හිටිය මහින්ද පිල වෙනුවට 15 ක් හිටිය සම්බන්ධන්ට විපක්ෂ නායකකම දුන්න ලස්සන.
කරු මයා හැමදාමත් කලේ අධිරාජ්‍යවාදී බටහිර ආණ්ඩුවලට ගැතිකම කිරීමයි.
ඒ පාහරයට එදත් මහින්දට වැඩිය කොටි සම්බන්ධා ලොකුයි, අදත් ලොකුයි.
දප්පුල නිකන් තප්පුන්නෙ නැතිව හිටපන්. සන්දානෙ මහා ලේකම් හා UNP මහා ලේකම් ගිවිසුමක් මගින් සබාග ආණ්ඩුක් හැදුවම ඒ සන්දානෙම කොටසකට කොහොමද විපක්ෂ නායක කම දෙන්නෙ.
එතකොට අපි මෙච්චරකල් රුපවාහිනියේ සියලුම චැනල් වල බලලා තියෙන්නේ ටෙලි නාටකයක්ද බොලං???
මගේ අප්පේ..උන්දැලා කියපු කොරපු දේවල් ..බුවල්ලක් ගෙනෙල්ලා තලාගන්ට 🙂
Some alians are blind to Mahinda’s sacrifice for the country.