විපක්ෂ නායකට මන්ත්රීවරයෙක් කණට ගහයි.. [Video]
January 19, 2021 at 10:46 pm | lanka C news![විපක්ෂ නායකට මන්ත්රීවරයෙක් කණට ගහයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2021/01/44454-5.jpg)
මිහින්තලේ ප්රාදේශ සභාවේදී ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම සහ සමගි ජන බලවේගය කණ්ඩායම් අතර මෙම ගුටි හුවමාරුව සිදු වී ඇත.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විපක්ෂ නායකවරයාගේ අසුනෙහි එම පක්ෂයෙම මන්ත්රීවරයෙකු ඉඳ ගැනීමත් සමග එම ස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයාට මන්ත්රීවරයා පහර දුන්නේය.
ඒ සභාව උණුසුම් තත්ත්වයකට පත්විය.
පොලිසියට ද පැමිණිලි කිරීමෙන් පසු පසු මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබේ.
දැන් රට හැම තැන්ම හම්බයෝ. පේන විදිහට හම්බයා කපටි ගේමක් ගහනවා.
ජහමනයා මෙ කසඩයන් තමුන්ගෙ නියෝජිතයන් කරගැනීම එහෙම නැතුව උන් නවගුන වැල ගනින්නදනවතන දවස වෙනතුරු මෙ සත්තුන්ගෙ බලුපොර නිම නොවනු ඇත.
හොරා හොරකම් කරයි,
කුඩු කාරයා කුඩෙ ගෙනෙයි.
ඉඩම් අල්ලන්න, කැලෙ කපන්න ඒක කරයි.
එහෙම නැතුව උන් සන්වර්ධනයට, පරිපාලනය දිවුනු කරන්න ප්ලෑන් හදන්නද කියන්නෙ.
උන් වැරදි නෑ, මිනිස්සුන්ටයි රටක් ඔනෙ නැත්තෙ
විපක්ෂ නායකට මන්ත්රීවරයෙක් කණට ගහයි.සජී පුතා කලබල වෙන්න එපා.මන්ත්රීල ඔයාට ගහන්නෙ නැහැ,මිනිස්සු ගැහුවොත් මිසක්.
Niyamayi Hambayata GAME EKA DUNNA