විපක්ෂ නායකත්වය නොදුන්නොත් පාර්ලිමේන්තුව උඩු යටිකුරු කරන්න සූදානම්.. කතානායකට එරෙහිව ඉතිහාසයේ මුල් වරට විශ්වාස භංගයක්..
August 6, 2018 at 10:46 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය ලෙස පිලිගෙන විපක්ෂ නායක ධුරය ඒකාබද්දයට ලබා දීමට කතානායකවරයා විසින් කටයුතු නොකලහොත් පාර්ලිමේන්තුව තුල දැඩි අරගලයක් කිරීමට ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රී පිරිස තීරණය කර ඇත.
පාර්ලිමේනතු මන්ත්රීවරුන් 70 දෙනෙකු නියෝජනය කරන ඒකාබද්ද විපක්ෂයට විපක්ෂ නායක ධුරය ලබා දෙන ලෙස ලිඛිතව කතානායකවරයාගෙන් මේ වන විටත් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් කතානායකයා මේ සම්බනදයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මතය විමසීමට කටයුතු කර ඇති අතර එම මතය හෙට දිනයේ ප්රකාශයට පත් කිරමට නියමිතය.
නමුත් ඒකාබද්ද විපක්ෂය සදහන් කරන්නේ දේශපාලන පක්ෂ සමග කිසිදු ගණුදෙනුවක් සිදු කිරීමට කතානායකවරයාට උවමනා නැති බවත් ඔහු කටයුතු කල යුත්තේ පාර්ලිමේන්තුව තුල ඇසට පෙනෙන බහුතරය අනුව බවය.
මේ තත්වය මත කතානායකවරයා විපක්ෂ නායක ධුරය ලබා නොදීමට කටයුතු නොකරන්නේ නම් ඔහුට විරුද්දව විශ්වාම භංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද ඒකාබද්ද විපක්ෂය සැලසුම් කර ඇත.
එසේ වුවහොත් පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයකින් අභියෝගයට ලක්වන පලමු කතානායකවරයා කරු ජයසුරිය මහතා වනු ඇත.
70k wipakshe innawa kiyanne 25i anduwai inne. Ai bairi upfa eke balaya allanna ? Ethakota ibema wipaksha nayakakama ganna puluwan ?
හීන් බබා සියා වල පයයි ගොඩපයයි ඉන්නේ, කොන්දක් නැහැ, ඔන්න ඔහේ බුලත් විටක් දුන්නානම් හප හපා ඉන්න, අප්පොච්චාගෙ කතාවක් අහගන්න තිබුනා බැරිනම් දාල පල අබරෝ!
Karu was once thought to be a gentleman…
But, apparently he has associated people with dog qualities…
..and he is no more a gemtleman.
The whole parliament has become a joke. Speaker is fully responsible for that.
Asian no1 Buffalo Udaya Gammanpila kiyawanawa witarai.metek kiyapu kisi deyak Siduwela netha. Kasippu naduwak the dinaapu nethy perakadoruwa.
මුන් ඔක්කොම බල ලෝබයො. කෑදරයො. ඔය එකෙක්වත් පාර්ලිමේන්තුව උඩි යටිකුරු කලාද පඩි වෑඩිකරනව කිව්ව වෙලාවෙ.