විපක්‍ෂ නායක කමට නූල් ඇද රනිල් දිවුරයි… තීරණය කතානායකගෙන්..

June 23, 2021 at 11:20 am | lanka C news
විපක්‍ෂ නායක කමට නූල් ඇද රනිල් දිවුරයි… තීරණය කතානායකගෙන්..

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස අද දිවුරුම් දුන්නේ.

එම පක්‍ෂයකට පසුගිය මහ මැතිවරණයෙන් ලැබුනු එකම මන්ත‍්‍රී ධුරය සදහා ඒ මහතා මෙසේ දිවුරුම් දෙන ලදී.

වික්‍රමසිංහ මහතා යළිත් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ විපක්ෂ නායක ධූරයට ඇස ගසා ගෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි කාලයේදී එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය අතර ගැටුම් ඇති වීමට ඉඩ ඇති බව ද ඔහු කියා සිටියි.

කෙසේ වෙතත් විපක්ෂ නායක වරයා කවුදැයි තීරණය කරන්නේ කතානායකවරයාගේ පිලිගැනීම මත බව ද විපක්ෂයේ වැඩිදෙනාගේ නියෝජනය ලැබිය හැකි පුද්ගලයාට කවුදැයි කතානායකවරයාට තීරණය කළ හැකි බවත් ඇමැතිවරයා පැවැසීය.

මෙම ගැටුම් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය නම් කිසිදු උදව්වක් හෝ උනන්දුවක් නැති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

69,287 views

10 Comments to “විපක්‍ෂ නායක කමට නූල් ඇද රනිල් දිවුරයි… තීරණය කතානායකගෙන්..”

  1. Mark says:

    Bullshit – the GOVT wants. DIVISION in the opposition to play its usual games and the GOVT is using RW to maximize.

  2. sam says:

    පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම බල පෙරේත කමෙන් වහ වැටිලා
    රටට වැඩක් කරන්න පාර්ලිමේන්තු යන්න ඕනේ උන් පිට ඉද්දි ගොන් හරක් ටික කට රට ගියහම වෙන්නේ
    365 දවසෙම මරාගන්න එක ,
    හොඳම රට දාල වෙන රට කට යන එක .මේක හදන්න කාටවත් බැහැ ,යන්නෙම සෝමාලියාව පැත්තට

  3. Samarakoon says:

    Wasu nam his minisa methek Kal mahajana mudal kopamana labagena sepa windada? Kisima sewayak nokala bewin cancer hedewa

  4. Soma says:

    උගත් බුද්ධිමත් රනිල් මහත්තයා තමා විපක්ෂ නායකයා විය යුත්තේ .

  5. Jagath says:

    රනිල් ට විපක්‌ෂ නායක කමට උදව් කරන්නේ කවුද? 😄.

  6. harsha says:

    විපක්ෂයේ ප්‍රශ්න රටේ ප්‍රශ්න කරගන්න අවශ්‍ය නෑ.

  7. විපක්ෂ නායක කමට සුදුසුම වාසුදේව ලොක්ක.හැබැයි ආණ්ඩු පක්ෂයේ ඉන්න ගමන්. කට ඇරපු ගමන් ආණ්ඩුවට ටොපියනේ.

  8. Janaka from Matara says:

    …….එක සීට් එකක්වත් දිනා ගන්න බැරි දේසපාලකයෙකු ගැන මේ තරං කළකෝලාහලයක් ඇතිකරගන්න රටක් මං නං අහලා නෑ.

  9. බුවනෙක says:

    ශ්‍රී ලංකා ඉතිහාසයේ තනි පක්ශයකට හිමි විශාලම ඡන්ද හිම් එක්සත් ජාතික පක්ශය බිමට සමතලා කරපු මේ නාකි හිපාටුවට බලය නැතුව නින්ද යන්නේ නෑ. මූ පක්ශයත් කාල රටත් කාපු එකෙක්. මේ පාර පැරදිලත් කිසිම ලැජ්ජාවක් නැතුව ඔය රින්ගල තියෙන්නේ රාජපක්ශලව රකින්න. මේකා හිතන් ඉන්නේ මූ තරම් කෙරැමෙක් නෑ කියල.