විපක්ෂ නායක කම ඒකාබද්දයටයි.. සන්ධානයේ සාමාජික පක්ෂ 3/4 අති බහුතරයක් තීරණය කරති… විරුද්ද වුනොත් අමරවීරට නඩු..
August 4, 2018 at 3:00 pm | lanka C news
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය විපක්ෂයේ මන්ත්රීන් 70ක් එක්ව සිටින කණ්ඩායමට හිමි විය යුතුව ඇති බවත් එය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ 4න් පක්ෂ 3 ක තීරණය බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සීටී .
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා මෙම ඇත්ත තත්වය තේරුම් ගත යුතු බව කී ගුණවර්ධන මහතා එසේ නොමැතිව බහුතරයේ තීරණයට පිටින් ගොස් ක්රියා කළහොත් ඔහුටද නීතිය හමුවේ පෙනී සිටීමට සිදු වනු ඇති බවද කීය .
විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමි විය යුතු යැයි පෙනී යන බව කතා නායක වරයා පසු ගියදා තමන් ඇතුලු මන්ත්රී වරුන්ට කියා සිටි බවත් ඔහු ඒ මතයේ සිට තීන්දුවක් නොගෙන මහින්ද අමරවීර මහතාට බෝලය පාස් කර තිබීම පිටුපස විවිධ කතා බහ ද පවතින බවත් දිනේෂ් ගුණවර්ධන කියා සිටී .
මේ ගැන අමරවීර මහතා තමාගෙන් තවමත් කිසිදු විමසීමක් කර නැති බව ද දිනේෂ් ගුණවර්ධන මහතා කියයි
රාජපක්ෂ මහත්තයලගෙ පවුලේ අය කවුරැවත් කැමති නැහැ පාර්ලිමේන්තුවෙි විපක්ෂ නායක ධූරය ඒ පවුලෙන් පිට කෙනෙකුට යනවට.
දිනේෂ් ගුණවර්ධන මහත්තය බොරැවට කඩෙි යවනව විතරයි.
මෙික ඒකාබද්ධෙට ලබා නොදෙන්න රහසිගතව වැඩ කරන්නෙ රාජපක්ෂ මහත්තයලම තමයි.
ඔය මැදගම අභයතිස්ස, ඉත්තෑකන්දේ, මාගල්කන්දේ සහ මුරැත්තෙටිටුවෙි හාමුදුරුවන් කඩෙි යවන්නෙත් ඒ විදියට තමයි.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය විපක්ෂයේ මන්ත්රීන් 70ක් එක්ව සිටින කණ්ඩායමට ජය පතමු
Ekabaddayak vipaksanayaka kiyala kawruwath Parliament chandayak elluwe Neha.Slfp chande illala aanduwe Saha aanduwata pita hitiya kiyala vipaksanayaka kamath Slfp ekata denna beha.mekawath nodanna gobbayan kohomada aandu karanne.
තුන්කාල් marikkar. ..
Slfp චන්දයක් ඉල්ලලා නෑ.පොදුජන එක්සත් පෙරමුණ
නමින් තමයි ඔය සෙට් එකම ඉන්නේ .ඒ පක්ෂ වලින් වැඩි හරිය රජයට විරුද්ධයි. slfp ගොට්ට අල්ලන ටික දෙනෙක් තමයි රටම කන්නේ .
ගරුතර ස්වාමින් වහන්ස,
නොදන්නා දේවල් කතාකිරීම යනු මුසාවාදයයි එමනිසා අපගේ හැගීම ඔබවහන්සේ රටම වනසන ඔල්මාද උන්මත්තකයින් වෙනුවෙන් කඩේ වඩින බවයි!
කායේන සංවරෝ සාදු
සාදු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාදු
සාදු සබ්බත්ත සංවරෝ
ඔබගේද අපගේද සාස්තෘන්වහන්සේවන
තිලෝකග්රවූ තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහනසේගේ උගැන්වීමයි.
Exactly correct !
ටෝක් එක දෙන්න ඔින, ධර්මෙම්මයි, ඔය වහන්සේලාට නැත්නම් තේරෙන්නෙ නැ.
අපි දන්න නිසයි කියන්නෙ.
ගාථාවල තියෙන දේවල් නෙවෙයි රාජපක්ෂලා කරන්නෙ. ඔවුන්ට උවමනා දේ.
ඒ උනාට උදේ සිට රෑ වෙනතුරැ පන්සලේ.
බෙිරැවලදි පල්ලියේ
යාපනේදි කෝවිලේ
විපක්ෂ නායක කම රාජපක්ෂලට පිටින් බැහැ.
කම් කරුවා නොහොත් හීන් බබා සියා අනුන්ගෙන් යැපෙන මිනිහානෙ වයස මුහුකුරා ගියාට මොලේ කඳුලක් නැහැ, බෝල පාස් කරන්න , බෝල බස්සන්න හරිම ශූරයා
ගල් ගහලා මරනවා විනා නඩු මොකටද බෙන්තර ගගට එහා පැත්තේ නිතිය හොදා මුට.