විපක්‍ෂ නායක කාර්යාලයේ යතුරු රනිල් ගෙනියයි.. සජිත්ට ඒකත් නෑ..

November 29, 2019 at 11:20 am | lanka C news
විපක්‍ෂ නායක කාර්යාලයේ යතුරු රනිල් ගෙනියයි.. සජිත්ට ඒකත් නෑ..

කොළඹ 7 මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ යතුරු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිලධාරීන් පිරිසක් විසින් රැගෙන ගොස් තිබේ.

ඊයේ දින දහවල් මෙම පිරිස පැමිණ විපක්ෂ විපක්ෂනායක කාර්යාලයේ ආරක්‍ෂක නිලධාරීන්ගෙන් යතුරු භාර ගෙන ඇති බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස පත්වන බවට හිටපු සභා නායකවරයා, ලේකම් වරයා සහ විපක්ෂ නායකවරයා පිළිගෙන ඇති නිසා මෙම කාර්යාලය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වෙන් කරන බව සඳහන් කරමින් යතුරු ලබාගෙන ගොස් ඇතැයිද දැනගන්නට ඇත.

112 views

7 Comments to “විපක්‍ෂ නායක කාර්යාලයේ යතුරු රනිල් ගෙනියයි.. සජිත්ට ඒකත් නෑ..”

  1. sky says:

    බටලන්දෙ රනිල්ට තියන දේශපාලන බල තණ්හාවක් …..අපේ මව් බිමේ ජාතික සම්පත් විකුණු ,මහා බැංකු මගඩියේ ප්‍රධාන හොර දෙටුවා තාමත් බලයේ …..
    පුදුමය මේ හොරුන්ට විරුද්ධව තාමත් නිතිය ක්‍රියා නොකිරීමයි ..මොහුට සහය දක්වන පුද්ගලයින් දේශද්‍රෝහීන් බව ජනතාව තේරුම් ගත යුතුයි
    සොක්කෝ නම් එවලේම සිරේ ….ලොක්කෝ නිදැල්ලේ ..රටක් දියුණු වන්නේ කෙසේද ?

    • Nuwan says:

      Ranil is better for the country. Everyone knows his real intensions and he too doesn’t hide of his desire to divide this country and give its control to the west. On the other hand Sajith too goint to do the same but he and his clan hide such intension from the common man and put a mask above their head to cheat them.

    • Amda says:

      රාජපක්ශලාට බල තන්හාව කියලා කෑගහන හිපාටුවන්ට මේවා පේන්නෙ නැද්ද

  2. sunimal says:

    ගමරාළ දිව‍්‍ය ලෝකේ ගියා වගේ. පසුගිය දිනවල සජිත් ජනපති වීමට මැවු සිහින බිදවටිලා ,ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වාගේ. ඔහු මානසිකව ඇදවැටිලාලු… අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් අනින්නා වාගේ විපක්ෂ නායක කාර්යාලයේ යතුරු ත් අරන් ගිහින් ,අනේ පව් ,සජිත්ගේ ඩයිනමෝව දැන් නම් හොදටම ක්‍රියා විරහිතලු, ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලුනේ ..පසුගිය කාලේ born again එකේ ලනු කාලා දැන් .අබ කෑ මිනිහගේ මොළේ වගේ දානවාලු ,,එකයි දැන් හැංගිලා ඉන්නේ ….මෙයින් ගත යුතු හොදම ආදර්ශය උරුලෑව බළලෙකු කරන්නට බැරි බව …හික්..හික්…

  3. Anoosh says:

    Hon. Ranil Wickremasinghe should be respected.

  4. David Milli-banda says:

    SLPP wish Sajith a speedy recovery

  5. GulSiri Lal Nanda says:

    Al most that all citizens of country that except TNA MC and JVP knows very well Ranil Wicks of UNP one and only leader of USA orientated an agent politician .
    It public secret to political landscape in Island .He will be success of Leader of Opposition!

Main News