සජිත් තවත් මර උගුලක හිරකරයි.. විපක්‍ෂ නායක ධුරය සජිත්ට දෙයි.. අගමැති තෝරන මහ මැතිවරණයේදී ඔහුගේ ප‍්‍රතිවාදියා මහින්ද රාජපක්‍ෂයි..

December 5, 2019 at 4:40 pm | lanka C news
සජිත් තවත් මර උගුලක හිරකරයි.. විපක්‍ෂ නායක ධුරය සජිත්ට දෙයි.. අගමැති තෝරන මහ මැතිවරණයේදී ඔහුගේ ප‍්‍රතිවාදියා මහින්ද රාජපක්‍ෂයි..

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේ දී විපක්ෂ නායකයා ලෙස පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් තීරණය කර තිබේ.

අද පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී මෙම තීන්දුව ගෙන ඇත.

පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දුවක් ගැනීමටද තීරණය කර ඇත.

ඒ අනුව මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා එජාපයේ අගමැති අපේක්‍ෂකයා ලෙස තරග වැදීමට වැඩි ඉඩක් ඇති අතර ඔහුගේ ප‍්‍රතිවාදියා වන්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතායි.

මහින්ද රාජපක්‍ෂ මහතා අද මෙරට සිටින අතිශය ජනප‍්‍රියතම සජීවී දේශපාලන සන්නාමය සේ සැලකේ.

72,361 Viewers

22 Comments to “සජිත් තවත් මර උගුලක හිරකරයි.. විපක්‍ෂ නායක ධුරය සජිත්ට දෙයි.. අගමැති තෝරන මහ මැතිවරණයේදී ඔහුගේ ප‍්‍රතිවාදියා මහින්ද රාජපක්‍ෂයි..”

  1. kamal says:

    ගුරුදෙව් රැකිම හා අභිවෘද්ධිය එකිනෙක සමපාත වන අවස්ථා තියෙනවද
    පුතේ කර්මය වෙනස් කරන්න බැරිනම් සමපාත වෙන්නෙ නැ. පුලුවන්නම් සමපාත වෙනවා. පුතා තේරුම් ගත්තෙ රහතන් වහන්සේ කෙනෙක් ඍද්ධිබලයෙන් කාන්තාවකට පැහරගෙන ආරක්ෂාව දුන්න එකෙන්. එතෙනදි එයාගෙ පින වැඩියි නමුත් කපටි ගැණියෙක් නම් රහතන් වහන්සේ උදව් කරන්නෙ නැ. කර්මය තමයි බලපාන්නෙ රැකිමට නමුත් අභිවෘද්ධියට බලපාන්නෙ කල්‍යාණ මිත්‍රයා මිට කිරිබත්ගොඩ හිමි හා කමල්

  2. Hudson says:

    Idorayata wathura podak watuna wage. Jayawewa Ape Sajith. Ara naki hampada horawa Gedara arimu.

  3. KUMARA HERATH says:

    MALLITA OHOMA PERDUNANAM AIYATA KOHOMA PARADEEWIDA

  4. සරා says:

    අනේ සජිත් මහත්තයෝ හම්බන්තොටින් නම් ඉල්ලන්න එපෝ ‌ෙකොළඔට ‌ෙහෝ යාපනයට පනින්න මගේ රත්තරන් පරදිනවා කියලා ඔහොමත් පරදින්න පුළුවන්ද මගේ අම්මා?

  5. 'කටින් බතල සජිත් ' says:

    හතර කේන්දරේ පාළු සිවුරු දාගත් කියවාපු
    සමඟද දේශපාලන වේදිකා හෑල්ලුුව කරවාපු
    බුදුදහම විනාශයට මංගලය වේදිකා නංවාපු
    සජිත්ට බෑ පරදන්න රජාණෝ රටම දිනවාපු

    • ny motors kurunegala says:

      If R . Premadasa had not act as an opposition leader ( I do not know ) , opposition leader post can be very harder job to him.

  6. දැං ඉතිං එජාපෙ ඉතුරු චන්ද ටිකටත් දෙවියන්ගෙ පිහිටයි. මෙයා මෙහෙන් ” ශ්‍රී මුඛය” අරින කොට මොගල් අරහෙ වෙන මුඛයක් අරිනවා.. ශීඝ්‍රයෙන් චන්ද වාෂ්ප වෙනවා..
    ආසනයත්, ජනාධිපතිවරනෙත්, මහ මැතිවරනයත් පරාද නායකයා හැටියට සජිත් වාර්තා අතරට එක් වෙනවා..මරේ මරු…

  7. Fedrick Krishan Senarath says:

    සජිත් තවමත් ඇයි ඉල්ලගෙන කන්නේ කියන ප්‍රශ්නය අහන්න වෙනවා අජිත් පී පෙරේරා සුජිව සේනාසිංහ හර්ෂ ද සිල්වා හරින් තලතා අතුකෝරල චන්ද්‍රානි බණ්ඩාර හේෂා විතානගේ අශෝක අබේසිංහ ඇතුළු පිරිසකගේ ලනු කාලා උඹට ජනාධිපති වෙන්න පුළුවන් උඹ තමයි ලංකාවේ ඊලඟ ජනාධිපති වෙන්න ඉන්නේ එනිසා ඉල්ලපන් කියලා රැස්වීම් තියලා බලෙන් ජනාධිපතිවරණයට ඇවිත් දැවැන්තම පරාජයක් ලැබුවා එකෙන් පිස්සු වැටුනා දැන් ඊලඟ ටොපිය තමයි ඒ සෙට් එක සජිත්ට කවන්නේ ඊලඟ අගමැති කියලා දැනට සජිත්ට ඇතිවි තිබෙන පිස්සුව හොදටම උත්සන්න වෙලා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ නවතින්න යන්න වෙන්නේ අප්‍රේල් 25 හෝ ඒ ආසන්න කාලේ පවත්වන මහමැතිවරණයේදී ලබන යුඑන්පි එකේ ඉතිහාසය තුල දැවැන්තම පරාජය ලැබුවට පස්සේ තමයි චන්ද ලක්ෂ 40ට ආසන්නව බහිනවා 55 දැනට මංගල චන්ද කඩන එක ආරම්භ කරලා අවසන් රාජිත මුජිබර් රහ්මාන් ඇතුළු පිරිසක්

  8. පෑඩ්නම් ඉවරයි….දැන් කොන්ඩම් වලින් පටන් ගනීද….?

  9. Lavariyage Koluwa says:

    Parajitha Jandhipathi apekshaka thanathurata amatharwa niyatha parajitha Agamathi apekshaka thanathura labagaththa lokenma waasanawathama palamuweniya weeme loka waarthawata cup eka labenawa sure! Guinness waartha pothatath nama daaganna puluwan wevi.

  10. උෂා මල්හෝට්‍රා says:

    “සජිත් තවත් මර උගුලක හිරකරයි.. විපක්‍ෂ නායක ධුරය සජිත්ට දෙයි.. අගමැති තෝරන මහ මැතිවරණයේදී ඔහුගේ ප‍්‍රතිවාදියා මහින්ද රාජපක්‍ෂයි..” ඉතින් දෙවියනේ අනිත් පැත්තෙන් මහින්ද දාන එකට රනිල්ට බැනලා හරියනවයි? දුන්නත් වැරදියි, නොද්දුනත් වැරදියි සමහර අයට.

  11. Kevin says:

    සජිත් වගේ මෝඩයෙක් දැක්කමයි ..

  12. Kapila says:

    සජිත් විපක්ෂ නායක වීම ගැන එතුමාට මගේ සුබ පැතුම්. රනිල් වැනි අකර්මන්‍ය නායකයකු නැතිව සජිත් වැනි විපක්ෂ නායකයෙකු ලැබීම රටේ භාග්‍යයක් විදිහටයි මම දකින්නේ. රටකට හොඳ ආණ්ඩු පක්ෂයක් මෙන්ම එම ආණ්ඩුව කරන වැරදි ගැන කතා කිරීමට /අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ශක්තිමත් විපක්ෂයකුත් අවශ්‍ය වෙනවා.

  13. නියමයි සජිත් කොල්ලො ඔහොම යං ඔහොම යං .මම දුටු ගැමුණු අතින් මැරුම් කනකොට දෙමල ජනතාව වෙනුවෙන් කරන්න බැරිවුණ වැඩ ගොඩක් තිබුණ.

    මම දන්නව උන් වෙනුවෙන් උඹ ඒ ටික මටත් වඩා හොඳට කරයි කියල.

    උඹට ජය කොල්ලො …….උඹට ජය …

  14. Kaush says:

    Sajith has to compete against a leader who was the executive president of this country twice and the current prime minister. And the most popular politician in the country. Ranil has cunningly setup a death trap for Sajith

    • Wijebahu says:

      Yes people chased away your most popular leader in 2015. Thanks to that Rajapaksas have little rehabilitated but not for long they have already started and will continue their dirty tricks. So don’t underestimate even a ant.

      • buwa says:

        There was a massive propaganda machine in 2015 spreading lies like 18 billion in overseas banks, golden horses, Lambos etc. for which the masses were not accustomed to. This time around the people were wiser to these antics by the huu np goons. Even after the defeat people went to see MR by the thousands. How many went to see SP after he was defeated? That is the difference.

  15. PRABHAKARAN says:

    මම අවුරුදු තිස් ගාණක් තිස්සෙ යද්ධ කරලත් දිනාගන්න බැරි ඉල්ලීම් ටික උඹ ජනපති වෙලා නිකන්ම දෙන්න උඹ අපේ සුමන්තිරන් ඇතුලු කොල්ලන්ට පොරොන්දු වුණා.

    දැන් උඹ විපක්ෂ නායක ඒ කියන්නෙ කවද හරි මේ රටේ ජනපති. ඔහොම යං කොල්ලො ..ඔහොම යං. ලගදිම මගේ හීන සැබෑවෙයි.

    ඌරගෙ මාලු ඌරගෙ ඇඟේම තියල කපනව වගේ සිංහලයෙකුටම කියල සිංහල රටට කෙලවනව වගේ සතුටක් තවත් අපිට කොයින්ද ?

    අපි උඹව ඡනපති කරල ලඟදිම කොහොම හරි ඒ සතුට විඳගන්නව මගෙ සජිත් කොල්ලො….

  16. Kgs basnayake says:

    Speaker Karu is very busy these days. Before official letter from UNP he accepted Sajith (baka baka) as opposition leader.

Main News