විපක්‍ෂ නායක පුටුව මං රනිල්ට දුන්නා… ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨයි..- සජිත්

January 5, 2020 at 11:20 am | lanka C news
විපක්‍ෂ නායක පුටුව මං රනිල්ට දුන්නා… ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨයි..- සජිත්

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස තමන්ට හිමිවූ ආසනය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ලබා දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වැඩිහිටි කමට ජ්‍යෙෂ්ඨත්වයට සලකමින් තමන් එම ක්‍රියාමාර්ගය ගත්තේ යැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කරන ලද්දේ ජනහමුවක් අමතමිනි.

මීට පෙර වාර්තා වූයේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමෙන් පසු එහි ආසන්න ආසනය නොව ඊට එහා පැවති ආසනයක් වෙන් කර දෙන ලෙස ඉල්ලා සිටි බවය.

285 views

15 Comments to “විපක්‍ෂ නායක පුටුව මං රනිල්ට දුන්නා… ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨයි..- සජිත්”

  1. Niru says:

    The important thing for these farts are a chair. No wonder they are Unp

  2. ලෙබ්බේ says:

    මේ අවුරුද්දේ අ,පො,ස, (සා,පෙ) ලියලම විරුද්ද පක්ෂ නායක කම ගන්න එතකොටයි ආඩම්බර, නැත්නම් පක්ෂේ එවුන්ම කෝචෝක් දානවා 8 විතරයි පාස් කියල,

    • soma says:

      hello what is wrong with you he has a degree from UK his parents have sent him aborad for higher studies why he has to do stupid GCE O/L talk sense here

      • Me says:

        😂😂😂😂😂😂😂😂😂😂😂😂

      • Lebbe says:

        Soma We are in Sri lanka not in UK. Sri lanka O/L cannot pass for money. But in U K any degree can get for money. That is the differance. Sri lanka GCE (O/L) Better than stupid money degree from UK. Get a pad from Sajith next leaking time.

      • නිමල් says:

        අපි නෙවේ කියන්නේ.එයාගේ පක්ශෙ අයමයි. රවී කීවේ ..දන්නැතිද??

    • Mad says:

      සජිත් ගෙන් අපිට වැඩක් නෑ.නමුත් ඔය කතාව තේරුමක් නෑ.මොකද එතකොට් මුල ඉදලම පිටරට ඉගෙන ගත්ත ලමයින්ට ගියන්නෙ 1 පන්තියටවත් ගිහින් නැති එවුන් කියලද

  3. sw says:

    ආතල් දෙනඑක නවතින පාටක් නෑ .

    • Rata Wenuwen says:

      පෑඩ් සජියා ආයෙත්ම ආතල් දෙන්න පටන් අරන්, මූට ලැබුනු තනතුර නොවෙයි රනිලයා වාඩිවී සිටිය පුටුව ගලවා රනිලයා කැමති තැන සවිකරවා ගත්තා, අනේ අම්මපා පෑඩගෙ ශ්‍රී අදෝ මුකෙන් පවසන දේවල්, ඉතින් අපට ආතල්.

  4. Sinhaya says:

    Ranil wickramasingha mahathanani oba aye ganna epa oya putuva. Ratatama kaedara kama pennapu kisima deshapalana buddhiyak nomathi sajith vannekutama eta denna. Colombo valin ohu illuvoth manaapa nodennemu. Ape pavule chanda 36k thiyanava sajith hara venath thidenekuta anivaryayai.

  5. Karu says:

    ඇයි ජනාධිපති කමත් දුන්නෙ?

  6. සරා says:

    ඇ බුරු සජිත් අදබාලයෝ ‌ෙතෝ ‌ෙතොට විපක්ශනායක කම ඔින කියලා උඩ පැනලා ‌ෙනේ ඔ්ක ගත්තේ ඉතින් අරන් කරපන් අඩු කුලේ පාහරයා

  7. Love nature says:

    හොරෙන් කිතුලට නැගපු මිනිහා ගහේ අයිතිකාරයාට හසුවූ විට කිව්වේ තණකොළ ටිකක් කපාගන්න කිතුලට නැඟි බවය.

  8. Truth says:

    Meya bayawela inne wagakeem ganna therumak naha minihata ekai

Main News