විපක්ෂ නායක මහින්දයි.. තේරිම් කාරක සභා නෑ..- කතානායක පාර්ලිමේන්තුවට නිල වශයෙන් දන්වයි..
January 8, 2019 at 2:10 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා යයි නිල වශයෙන් පිලිගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
එනිසා විපක්ෂ නායක සම්බන්ධයෙන් තීරණය කිරීමට තේරීම් කාරක සභා පත් නොකරන බවද කතානායකවරයා සදහන් කර ඇත.
විපක්ෂ නායකයාට ලැබිය යුතු කාර්යාල, දීමනා, වරප්‍රසාද ආදී සියල්ල මහින්ද රාජපක්ෂ මහතාට ලැබිය යුතු බවද ඔහු දැනුම් දී ඇත.
කතානායකවරයාගේ එම දැනුම් දීම නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි විසින් පාර්ලිමේන්තුවට දන්වන ලදී.
Sambanthan Sumanthiran dan gibin Butrerfly dance eka daapan…
කතානායක දැන් හොදායි..සුමන්තිරන්ගේ ගැටය වැඩ…
Ane mata una deyak. vipaksa nayakakama ko.
eth eelama gannawaa gannawaamai.
මේ ඕකොම සිරි සහ රනිල්ගෙම ගැට වගේ මහින්ද ඉවරකරලා දාන්න. ඇගමති කම දීලා ඒට පස්සේ සිරි කිව්වේ ඉල්ලා අස්වෙන්න ඔයාට බහුතරේ නෑ කියලා. දැන් හදන්නේ අයෙත් විපක්ශ නායක කම දීලා නීතිය හමුවට ගිහින් ඒකත් නැති කරලා මහින්දව ඉවර කරන්න.
Ohomama unp aathal aragena inna 22% chanda nathi unp 54% chandq thiyana mahindawa kohoma nathikarannada
අනේ සකෝ බලලෝ
දැං බැලුවම කරුත් කරුණා නිධානයක් නෙ යකෝ……….
After constitutional passed ,Sambandal will go to court .Then dollar will work and Mahinda will loose again.That would be the plan.
ඒක තමයි මෙයා මාරයිනේ ගූඇන්පර් ලගෙ මොලේ !කොහදෙ මේ ගොන් බයියොන්ට ඔව්ව තේරෙන එකක් යැ. නේද මෙයා 😁