විපක්ෂ නායක මහින්දයි.. පක්ෂ සාමාජිකත්වය සෙවීම මට අයිති දෙයක් නොවේ..- කතානායක
December 28, 2018 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් තම තීරණය ස්ථාවර නියෝග අනුව ප්‍රකාශයට පත් කර ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
නමුත් යම් මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය තිබේද නැත් ද යන්න තිරණය කල යුත්තේ අධිකරණය බවත් කතානායක ලෙස ඊට තමා මැදහත් නොවන බවද ජයසුරිය මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ සර්ව ආගමික සමුළුවේ ප්‍රධාන නියෝජිතයන් සමග කථානායක නිල නිවසේ දී පැවැති විශේෂ හමුවකදීය.
තව දුරටත් අදහස් දැක්වූ කතානායකවරයා කියා සිටියේ ආර්. සම්බන්දන් මහතා සැම අවස්ථාවකදීම පරිණත හා ගෞරවනීය නායකයෙකු ලෙස රට වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු බවය.
මේ අතර කතානායකවරයා පාර්ලිමේන්තුවේදී පසුගියදා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස තමන් පිලිගන්නා බවයි.
ඒ අනුව විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා ව්‍යවස්ථා සභාවටද නම් කර තිබේ.
දෙමළ ඩයස්පෝරාවට කඩේ යන සම්බන්දන් සැම අවස්ථාවකදීම පරිණත හා ගෞරවනීය නායකයෙකු ලෙස රට වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු බව කරුමයා පවසනවා ලැජ්ජයි
සම්බන්දන් ගෞරවනීය දේශපාලකයෙක් බව මෙරට ජනතාව දන්නවා – එමෙන්ම කරු ජයූරිය මහතාද ගෞරවනීය පුද්ගලයෙක් – මෙකේ ඉන්න හොර ජෝන් ද බැප්ටිස්ලා එසේ නොවන බව කවුරුත් දනිති
අපේ මහින්ද මැතිතුමාට ජයවේවා කරුවාට හෙන ගහපන්.
Sambandange, karuge beti rasada 🤣
වේලු උතුරු-නැගෙනහිර අණසක පතුරුවාගන හිටපු කාලේ සම්බන්දා නැට්ට පුකේ ගහගෙන ගෞරවනීය දේශපාලකයෙක්
විදිහට වේලුට කඩේ ගිය හැටි මේ රටේ මිනිස්සුන්ට හොඳට මතකයි, ඩොලර් වලින් යැපෙන තොපිට අමතක වුනාට!
කරුමයාගේ වැඩ කොටස අවසන්.
ඒකාබද්ධ කට්ටිය එලියට දමා වියවස්තාව සම්මත කර ගැනීම කලු කෝට් කරුවන් කර දෙනු ඇත
TNA leader of Samapadan is man support of LTTE ideologist who support for Gun Rule politics in Island.
His mission is partition for Tamil Eelam that rough state in north-east of Island.
Tamil mission is politics of Globally for that Tamil speaking in world which including Tamil Nadu of that Indian’s Tamils.
How that man become an “honorable politician” said by Karuanatrah Jayasooriya of UNP speaker ?
mama nam kiyanne 65 penna siyaluma dena gedara ya yutuyi.
paschat upadi ethi, meda wayase, thenpath buddimathun thaora gamu hora neethiwedeen epa
උසාවිතීන්දුව කිසිසේත්ම පිලිගන්න බැ. මම නම් කියන්නේ අයේ මහින්ද මහත්තයගෙ ආණ්ඩුවක් ආවහම වැරදි තීන්දු දීලද නැත්නම් නැද්දකියල හොයල බලන්න කමිටුවක් හදල ඒකෙ සභාපතිකම සරත් නන්ද මහත්තයට දෙන්න ඔනේ, එතකොට හොයල බලල දඩුවම් දෙන්න නැතැ. හහහා.
It is very silly that Subanthiran and Kiriella could not understand that mush. There is no law in SL that when a person joins another party that he will loose his seat automatically. SF joined the UNP only after he was appointed as MP.
අර හත් දෙනාගේ වත්කම්, විදේශ ගිණුම් ගැන හොයල බලන්නේ නැද්ද
Important point. Must be done in near future.