විපක්ෂ නායක මහින්ද එජාප මන්ත්‍රී රාධක්‍රිෂ්ණන් පිලිගනී..
April 19, 2019 at 4:40 pm | lanka C news
හිටපු ජනපති සහ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (19) උදැසන නුවරඑලිය හාවාඑලිය ශ්‍රි මුත්තු මාරිඅම්ම්න් කොවිලට පැමිණ විශේෂ පුජාවකට සහභාගි වි ආශිර්වාද ලබා ගැනින.
ශ්‍රි මුත්තු මාරිඅම්මන් කොවිලේ මේ දිනවල වාර්ෂිත තේරු උත්සවය පැවැත්වෙන අතර එම කොවිලට පැමිණි මහින්ද රාජපක්ෂ මහතාව සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියව විශේෂ සංවර්ධන අමාත්‍යය සහ නුවරඑලිය දිස්ත්‍රික් ප.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා එම කොවිල වෙනුවෙන් පිලිගනු ලැබිය.
මෙම අවස්තාවට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ) සි.බි රත්නායක , පොලොන්නරුව දිස්ත්‍රික් ප.ම සිරිපාල ගම්ලත් ඇතුළු පිරිසක් සහභාගි විය.
– හැටන් රංජිත් රාජපක්ෂ
රෑට අන්‍ය ආගම් වල වන්දනා ස්ථාන වලට පහර දෙනව. උදේට ඒ ස්ථාන වල රඟපානවා. රෑ දනියෙල් දවල් මිගෙල්
Kawda. Ube Ammata korapu ekada
obatuma wage jaathiwadi aagamwadi durjanayek nowei mahinda.
patta pachayak !!!
එල්ලෙන්න වැලේ වැල් නැතිව ඉන්න unp කාර මොන්ගල්ගේ පච බලකායේ 1500/ දවස් කුලියට ලියන එකෙක් .ඇයි කියපන්කො දිගන සිද්දිය ඇතිකරන්න උඹලගේ unp දේශපාලුවෝ පොලිසියත් සම්බන්ද කරගෙන කරපු කාර්ය භාරය .ඒවගේම කියපන් 83 දෙමල ජනතාව සංහාරය කරන්න උඹලගේ unp දේශපාලුවෝ මුල්වුනු විදිය .ඒවගේම කියපන් උඹලගේ රනිල් ඇමරිකන් පල්ලිවලට රටේ බුද්දගමික සිදස්තාන විනාශ කරන්න පහසුකම් සලසපු විදිය අර වියාග්‍රා ඇමති පොලිස් ඇමති කාලේ (මතකද ඇමරිකන් පල්ලි කාරයෝ කුරුනෑගල ඇතුගල බුදු පිලිමේ තාර ගාලා උන්ව ගම්වැසියන් ගස් බන්දලා පොලිසියට භාර දුන්නු වෙලාවේ පොලිස් ඇමති ඒ තක්කඩින්ව නිදහස් කරපු විදිය .මතකද ?ඒ කාලේ පන්සල් වල පැමිණිලි බාරගන්න එපා කියල පිලිසියට අණ කරලත් තිබුනා මතකද ?
ගිහිල්ලා කියපන් අර පොන්න සතා මොංගල්ට උගේ පච බලකායේ ජඩයන්ගේ බොරු වලට මේ රටේ ජනතාව තවදුරටත් රැවටෙන්නේ නැති බව
වාහෙ වෙයන් ගෙදර ගොහින් මවට උඹේ!
අයියෝ බල තන්හවක තරම… මැතිදුනි තම නම රැක ගෙන සිටියා නම් ඔබතුමා තවත් බැබලෙන්නට තිබුනා කියා සිතෙන්නේ මට විතරද