විපක්ෂ නායක මහින්ද රාජපක්ෂයි.. කතානායක අවසන් තීන්දුව දන්වයි..
January 4, 2019 at 2:10 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා බව කතානායක කරු ජයසූරිය මහතා අද දිනයේ යලිත් දන්වා තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක හමුවේදී ඔහු මේ බව සදහන් කර ඇත.
විපක්ෂයේ ප්රධාන සංවිධායකයා වන්නේ පාර්ලිමේන්ත මන්ත්රී මහින්ද අමරවීර මහතා බවද කතානායකයරයා එහිදී පවසා ඇත.
සම්බන්දන් ගේ කනෙන් ඇද එලියට විසිකරමු
පස්සට පයින් ගසා එලවමු!
බෞද්ධ උපාසයෙක් විමට අත්හල යුතු අන්ත දෙක
අන්ත දෙක කියන්නෙ ඇත නැත නෙවෙයි. නමුත් ඇත නැතේදි එය අහිංසකකම උදව් වෙනවා. ඒ තුලින් ධර්මතාවය හදා ගත යුතුයි. එය මෙසේයි. කපටිකම නැති කෙනා සෝවාන් තමයි. නමුත් මනුස්යත්වයක් තියෙනවා මම කියලා ඒ මොකද මානය හින්දා නමුත් මානය නැති කොට කෘර කම නැති කර නමුත් අහිංසකව ඉන්න අය සෝවාන් තමයි. නමුත් ඒ හැම දෙයක්ම ලැබෙන්නෙ කපටි නැති උනොත් පමණයි. කපටිකම තියෙන අය තුල තියෙන්නෙ කුසලතාවයක් විතරයි. නමුත් කපටි කම අයින් කරාම මනුස්යත්වය තියෙනවා.නමුත් හැම මනුස්යත්වයකම නැත්තෙ එයයි.
දැන් කතානයක හොදායි..එදා නාකායි…
“නාකායි…”, උඹ සිංහලද, දෙමලද?
කවුරු උනත් හරිදේ කරනකොට හොඳයි . වැරදි දේ කරනකොට නරකයි. තොට ඒකවත් තේරෙන් නැද්ද හරකෝ
දැන්නම් කතානායකයා දෙවියෙක් නේද
කතානායක කරු පයියා කරන මේ විනාශය වෙනුවෙන් සැවොම එක්වෙමු.
Hope Karu will stick to this. Please open the Opposition Leader’s office in parliament complex, you can find dual citizenship documents of TNA MPs.
රනිල්ගෙන් මුදල් ලබාගත් අයෙකු හෝ චම්පිකගේ පිටුපස සිටින කෙනෙකි,