විපක්ෂ නායක මහින්ද වැඩ අරඹන අවස්ථාවට ජනපති අපේක්ෂකයන් කිසිවෙකු නෑ..
January 18, 2019 at 6:48 pm | lanka C news
හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ විපක්ෂ නායක කාර්යාලයේ නිල ලෙස සිය රාජකාරි කටයුතු ආරම්භ කලේය.
ඉන් පසුව පැවති මාධ්‍ය හමුව අමතමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ වසර හතරකට පසු ජනතාවගේ දැවෙන ගැටළු ගැන පෙනීසිටින ජනතාවාදී විපක්ෂයක් බිහිවී තිබෙන බවයි.
ව්‍යවස්ථා ප්රතිසංස්කරන ගැන අවධානය යොමු කරන බවත් කෘෂිකාර්ම හා ආර්ථික අංශ කෙරෙහි අවධානය යොමු කරන බවත් ඒ මහතා සදහන් කලේය.
ආණ්ඩුවේ කටයුතු සමීපව අධීක්ෂණය කරමින් රටට අහිතකර ඒවා නිවැරදි ලෙස විවේචනයට කරමින් සැබෑ විපක්ෂයේ භූමිකාව ඉටු කරන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස දැනට සාකච්චා වන කිසිවෙකුක් මෙම අවස්ථාව සදහා සහභාගී නොවීම විශේෂත්වයකි.
Thank you, now we have some hope. Chiran Jayathu.
මහින්ද… විපක්ෂ නායක වීමේ ප්‍රමාද ගාස්තුව ගෙවන්න වුනේ මහජනතාවට…බැඳුම්කර මිටි වලින් .එදා ගෙදර නොගිහින් ජාතික ලයිස්තුවේන් පාර්ලිමේන්තු අවානම් දින 100 හොරපාලනය…… කළ මහබැංකු මංකොල්ලය නතර කරන්න තිබුනා…තව දශක ගණනක් ඉදිරියට ආර්ථිකයට වන හානිය නතර කරන්නට තිබුනා…..
jayawewa
Congratulations ,Hon Mahinda .,
If you know the enemy and you know yourself you need not want to fear the results of hundred battles
Good luck.. We owe our last drop of blood to protect our Motherland …Be a real Sinhalese Leader
Best wishes for opposition leader , Hon. Mahinda
Go to the people. Learn from them. Live with them. Start with what they know. Build with what they have. The best of leaders when the job is done, when the task is accomplished, the people will say we have done it ourselves
Patriotism is the devotion that a countryman feels for the soil that he or she belongs to. The country that one belongs to holds a special place in their heart. A true patriot fights for his motherland. If some foreign attackers come to conquer their nation then they are even ready to lay down their lives to save their motherland
Must not fall into the same pit you fell in the night by Day.
Keep Namal at bay.
Jayawewa……….