විපක්‍ෂ නායක ලෙස රනිල් වික‍්‍රමසිංහ පිලිගන්නවා..- සජිත් පිල හාන්සි කරමින් කතානායක නිවේදනය කරයි..

November 27, 2019 at 1:20 pm | lanka C news
විපක්‍ෂ නායක ලෙස රනිල් වික‍්‍රමසිංහ පිලිගන්නවා..- සජිත් පිල හාන්සි කරමින් කතානායක නිවේදනය කරයි..

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂ නායකයා ලෙස පිළිගැනිමට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව තමන්ට සිදුවන බවද ඒ මහතා කියා සිටී.

කතානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

පක්‍ෂ අභ්‍යන්තර ගැටලු ඒ පක්ෂ තුළම විසඳා ගත යුතු බවද සඳහන් කරන ඔහු දැනටද එක්සත් ජාතික පෙරමුණේ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව ද සඳහන් කරයි.

422 views

17 Comments to “විපක්‍ෂ නායක ලෙස රනිල් වික‍්‍රමසිංහ පිලිගන්නවා..- සජිත් පිල හාන්සි කරමින් කතානායක නිවේදනය කරයි..”

  1. Nihal says:

    Karu J is a spineless western Muppet. Saji P. is not a leader just another politician.

  2. Once you’ve installed all the components yoou have to play the
    games well-developed body is stronger. This heel
    game consists of 38 numbers, slots 1 to 36, Double zero and a zero.
    Usually, a player would beet 1, 2 orr 3 coins.

  3. anoosh says:

    Well Done Hon. Karu Jayasuriya. People of Colombo are waiting to hear this glad message. Excellent action by our SL Hero Hon. Karu Jayasuriya. “Hanseya” has fallen into the pit.

  4. nielson says:

    Whether opposition leader or not, ranil must be brought infront of the courts to question his involvement in bond scam.I wonder whether they will do it as there must be a secret deals with him and MR.

    President Gotabaya is the only one who is capable of arresting or bringing not only Ranil infront of courts but others involved in bond scam and give people back their money. Gotta must also look into the Batalanda issue that MR failed to take any action for almost 10 years.

Main News