විපක්‍ෂ නායක සම්බන්ධන් වේදිකාවේ කොටි මහවිරු ගීත ගයයි..

February 8, 2018 at 5:30 pm | lanka C news
විපක්‍ෂ නායක සම්බන්ධන් වේදිකාවේ කොටි මහවිරු ගීත ගයයි..

යාපනයේ නල්ලූර්හිදී පැවති ජන හමුවකදී විපක්‍ෂ නායක හා දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා කොටි සංවිධානයේ විරු ගීත ගායනා කර ඇතැයි වාර්තා වෙයි.

මැතිවරණය වෙනුවෙන් අවස්ථා ගණනාවකදීම දෙමළ සන්ධානය සිය වේදිකා තුළ කොටි රණවිරු ගීත ගායනා කර තිබේ.

ජනතාව මැතිවරණ රැුළි සදහා ගෙන්වා ගැනීමට මෙසේ කටයුතු කරන බවද සදහන්ය.

මේ අතර සම්බන්ධන් මහතාගේ 86 වැනි උපන්දිනය සමරන ලද්දේ ත්‍රිකුණාමලයේදී පැවති ජන හමු වේදිකාවක් මත උපන්දින කේක් ගෙඩියක් කපමිනි.

0 views

13 Comments to “විපක්‍ෂ නායක සම්බන්ධන් වේදිකාවේ කොටි මහවිරු ගීත ගයයි..”

  1. ආන්ඩවා කඩවලේ ශාමි says:

    ආන්ඩවා කඩවලේ ශාමි පෙරිය ආල් ජනාදි පති ටුන්කින්නන්. නිදි. නායි සට්ටම. බල්ලාගේ නිතිය.

  2. daminda says:

    ballata giya sanhindiyaawa……..?

Main News