විපක්ෂ නායක සම්බන්ධන් වේදිකාවේ කොටි මහවිරු ගීත ගයයි..
February 8, 2018 at 5:30 pm | lanka C news
යාපනයේ නල්ලූර්හිදී පැවති ජන හමුවකදී විපක්ෂ නායක හා දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා කොටි සංවිධානයේ විරු ගීත ගායනා කර ඇතැයි වාර්තා වෙයි.
මැතිවරණය වෙනුවෙන් අවස්ථා ගණනාවකදීම දෙමළ සන්ධානය සිය වේදිකා තුළ කොටි රණවිරු ගීත ගායනා කර තිබේ.
ජනතාව මැතිවරණ රැුළි සදහා ගෙන්වා ගැනීමට මෙසේ කටයුතු කරන බවද සදහන්ය.
මේ අතර සම්බන්ධන් මහතාගේ 86 වැනි උපන්දිනය සමරන ලද්දේ ත්රිකුණාමලයේදී පැවති ජන හමු වේදිකාවක් මත උපන්දින කේක් ගෙඩියක් කපමිනි.
මේ කොටි සම්බන්දන්ව විපක්ෂ නායකයා කෙරුවේ රනිල් සමග සිරිසේන ලැජ්ජයි
sh….sh….sh…….sanhidiyaawa…….digital….sanhidiyaawa……!
TNA is too glad to support Sirisena who has promised much more than even Prabhakaran has dreamt of. Encouraging Sirisena in his new role of traitor is former President Chandrika . as well as those who provided meterials suppot to LTTE .Apparently our Soldiers and the Political leadership are fault ..What can we except from these Traitors ? All those men and women who died fighting for our Country and all those millitary
and Political leaders who worked together to defeat the LTTE tamil tigers must be regretting what they did .Absolutely shameful stuff
Now Ranil and Sirisena want to release all the remaining LTTE terrorists cadres .Today Ranil and Sirisena want to hang our War heroes and prosecute the political leadership that defeated the LTTE terrorism
. SIRISENA & RANIL ARE TRAITORS LIKE JUDAS
The ghosts who cannot represent the Tamils in Sri Lanka
BAN TNA TERRORIST PARTY …Arrest LTTE terrorists supporter Sambandan
President Sirisena are you sleeping ?
Shame on you Yamapalanaya
Suspect supporter and financer of the LTTE Tamil diaspora leader Sambandan should be arrest and be produced in Court
LTTE terrorists and supporters are a great danger to our country
The Country will not be destroyed by those who do evil ,but by those who watch them without doing anything
Wake up SINHALESE FOLKS WAKE UP , Protect your Motherland from Eelam terrorism
Sambandan resign and go home
සම්බන්දන් වැනි අවුරුදු 86 මහල්ලෙක් නැවත මිනීමරු LTTE ත්රස්තවාදයට පන දීම මුළු දෙමල ජනතාවටම කරන අපරාධයක් ,
,මේකද සිරිසේනගේ උතුරේ දෙමල සංහිදියාව ?සහජීවනය ? LTTE ත්රස්තවාදයට පනදීමද ?
යහපාලනයේ පාලකයා පත්තරේ බැලුවේ නැද්ද ? ලැජ්ජයි ජඩපාලනය ලැජ්ජයි
මිනීමරු මෙලෙච්චේද LTTE ත්රස්තවාදයට සහය පලකරන ජාතිවාදී දෙමළ ත්රස්තවාදියෙක් විපක්ෂයේ නායකා කිරීම ජාතික අපරාධයක්
වහාම සම්බන්දන් එම ධුරයෙන් ඉවත් කරන ලෙස අපි ඉල්ලමු …
TNA terrorists Party dangerous for our country
..Sambandan is very dangerous to our country in a variety of ways….He may has a “dangerous mental illness” and is unfit to lead as a Leader of the Opposition …Please ..BAN TNA racist Eelam Tamil Party .
මෙවැනි කොටි ත්රස්තවාදීන් ඉක්මණින් අපේ රටින් සමුගනිත්වා …මෙය අවසාන කේක් ගෙඩියම වේවා!!
කෝ මේ විදේශ අමාත්යංශය ???
අපේ රටේ පමණක් නොවේ ලෝකයේම මෙලෙච්චේද මිනීමරු LTTE ත්රස්තවාදී සංවිධානය තහනම් කර ඇත
අපේ රටේ වසර 30 දරුණු අපරාධ කල දහස්ගණන් අපේ රට වැසියන් මරා දැමු ., LTTE තස්තවාදීන්ට අපේ රටේ නැවත කොටි සංවිධානයේ විරු ගීත ගායනා කිරීමට ඉඩදීම අපි හෙළා දකිමු .එයට අපේ විරුද්ධත්වය පළකරමු ..සම්බන්දන් වහාම විපක්ෂයේ නායකත්වයෙන් ඉවත් කරණු
යහපාලනය මේ සිදුවීම් ගැන ලජ්ජා විය යුතුයි …මෙයින් සනාථ වන්නේ සිරිසේන-රනිල් LTTE දෙමල ඩයස්පෝරාවේ නටවන රුකඩ වී ඇති බවයි
යමපාලනය නැවත LTTE ත්රස්තවාදයට පණදී අපේ රට ලේ විලක් නොකරනු .
අපේ ආරක්ෂක හමුදාපතිවරු නිදිද ?පොලිස්පති නිදිද ?
දේශහිතෙෂි සිහලුනේ අවදිවෙව් ..බලාසිටීමට කාලයක් නැත අපේ රට ජාතිය අනතුරේ
යමපාලනය නෙරපා අපේ රට ජාතිය රැකගනිව්