විපක්‍ෂ පක්‍ෂයක මධ්‍යම කාරක සභිකයෙකුගේ සැගවූ සීනි තොග ගබඩාවක් මාට්ටුයි..

September 2, 2021 at 10:01 pm | lanka C news
විපක්‍ෂ පක්‍ෂයක මධ්‍යම කාරක සභිකයෙකුගේ සැගවූ සීනි තොග ගබඩාවක් මාට්ටුයි..

සීනි තොග සඟවා ගෙන තිබියදී සොයා ගන්නා ලද සෑම ගබඩාවකට ම විපක්ෂයේ සම්බන්ධයක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

හිටපු ඇමතිවරයෙක්ගේ, විපක්ෂයේ සිටින කවුරුන් කාගේ හෝ හිතවතෙක්, විපක්ෂයේ දේශපාලන පක්‍ෂයක අයෙක් ආදී ලෙස එසේ තොරතුරු හෙළිවී ඇතැයිද ඔහු පැවසීය.

ඒ අනුව සීනි මිල වැඩිකිරීම සඳහා ඉතාම කාලකන්නි ලෙස කටයුතු කර ඇත්තේ විපක්ෂයේ පිරිස් විසින් බවත් හෙළි වී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සීනි සගවාගෙන සිටියදී සොයාගන්නා ලද එක් ගබඩාවක් විපක්ෂයේ එක්තරා දේශපාලන පක්ෂයක මධ්‍යම කාරක සභිකයෙකුට අයත් එකක් බව ද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය හමුවක් අමතමිනි.

63,705 views

10 Comments to “විපක්‍ෂ පක්‍ෂයක මධ්‍යම කාරක සභිකයෙකුගේ සැගවූ සීනි තොග ගබඩාවක් මාට්ටුයි..”

  1. Karunanayagam Raviya says:

    Yes its me the bank robber

  2. dirty ravi says:

    Ravinadran karupaiya?

  3. යකා says:

    සීනි හංගපු පිරමිඩ් විල්මාර් කාගෙද ? හංගපු සීනි රාජසන්තක නොකර මුදල් ගෙවන්නේ විපක්ෂයේ අයගේ නිසාද

    • sumbula says:

      බුද්ධිමත් ටොයියො.. හංගපු පලියට බඩුටික රාජසන්තක කරොත් ඒ මිනිස්සු ආනයන ව්‍යාපාරයෙන් අයින්වෙනවා. එතකොට එවැනි ප්‍රාග්ධනයක් දාලා ඔයා පටන් ගන්නවද එහෙම උනොත්? මේ වගේ බිස්නස් එකක් කරන්න පුලුවන් මිනිස්සු සිය ගණන් ලංකාවෙ නෑ. මේ ඉන්න සෙට් එක එන මොන ආණ්ඩුවටත් මුක්කුව ගහනවා. ලොකුම දේ මෙහෙම වැටලීමක් මින් පෙර මතක ඇති කාලෙක උනේ නෑ. එකෙන් පේන්නෙ මුක්කුව අගමැතිට මැතිට කෙසේ වෙතත් ජනාධිපතිට වදින්නෙ නෑ කියන එකයි. මේ වරද දිගටම කරල මාට්ටු උනොත් එහෙම රාජසන්තක කරලා අයින්කරාට කමක් නෑ. ඉස්සෙල්ලා හරියට පොලොවෙ හිටගං කොමෙන්ට් ගහන්න.

  4. හංගපු සීනි ගෙන්වූවූයේ තොග මිල කිලෝග්‍රෑම් එකක් රුපියල් 85/= විකිණීමට වුවන් දැන් ගෙවන මුදල කිලෝග්‍රෑම් එකකට රුපියල් 116/=කි ටොන් එකකින් ගෙන්වු වෙලෙන්දා රුපියල් 41000/= ලාභ ලබයි ටොන් 29000කින් ලාභය රුපියල් මිලියන 1189 ලාභ ලබයි

  5. කපටි රාල says:

    ඔක්කොම හොරු. ජේවීපී හැතිකරේ පාර්ලිමේන්තුවේ නි‍ර්ධන පංතිය නියෝජනය කරනවා කියලා බයිලා ගැහුවාට උන්ගේ ලමයින් පිටරට යවා උගන්වනවා. පිටින් චාටු දැම්මාට උන් ඇතුලතින් ධනවාදී පක්ෂ වලට මුක්කු ගහගෙන ඉන්නේ ඒකයි. සීනි හංගන්න මේ රැලම සම්බන්ධයි.

  6. Boo says:

    හා හා ඔය තියෙන්නෙ අර රජ පවුලට අයිතියි කියලා තැරිදාර වහල් බයියො උඩ පැන පැන කියාපුවා වෙන්ට ඕනෙ.

  7. 3% ට බය බයියා. says:

    අර්ජුන මහෙන්ද්‍රන් කනෙන් අල්ලා ගෙන ආවා වගේ ද අල්ල ගත්තේ ?

    • lori says:

      ඇයි එයා ඉන්න තැන දන්නා රනිල් උන්නැහැ කිව්වෙ එයාව හොයන්න ඕනෙ නැහැ. සල්ලි ටික ආපහු බැංකුවට දාන්න පුළුවන් කියලා. පොඩ්ඩක් මතක් කරොත් නරකද?

  8. SAMAN says:

    SINI MAFIAWE YEDUNA HENCCHAYANGE SINI AYI ANDUWA MILADI GANNE??
    E PAHARTAYI JANATHAWAGE RIRI MOSHA URA BIWWEEA HODATAMA ATHI. !!!
    WAHA SINI THOGA RAJA SANTHAKA KARA A PARAYINTA WAHAMA SIRA DADUWAM DENNA
    ESETH NATHINAM THAWATH NATAKAYAK YAYI JANATHAWATA SITHENU ATHA !!

Main News