විපක්‍ෂ පිරිසක් ගන්නට මා මෙහෙයුමක නෑ.. 20 සම්මතයට 2/3 ලැබෙනවා..- බැසිල්..

October 3, 2020 at 11:13 pm | lanka C news
විපක්‍ෂ පිරිසක් ගන්නට මා මෙහෙයුමක නෑ.. 20 සම්මතයට 2/3 ලැබෙනවා..- බැසිල්..

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක් කර ගැනීමේ මෙහෙයුමක තමන් යෙදී නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සති අන්ත ලංකාදීප පුවත්පතේ පළවූ වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ඒ මහතා කියා සිටියේ තමන් මේ වන විට යෙදී සිටින්නේ ජාතික ආර්ථික පුනර්ජීවන වැඩ පිළිවෙල ගොඩනැගීම උදෙසා බවත් ඒ සඳහා උපරිම මහන්සියෙන් කටයුතු කරන බවත් ය.

එමෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය සඳහා තමන් වෙහෙසෙමින් සිටින බව ද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් 20 වන සංශෝධනය ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේ සම්මත වනු ඇති බවත් ඒ සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් දැනටමත් ඇතැයි තමන් සිතන බවද ඔහු කියා සිටියේය.

දැනටමත් පාර්ලිමේන්තුවේ 149ක මන්ත්‍රී ප‍්‍රමානයක් ආණ්ඩු පක්ෂයට ඇති බවත් විසිවෙනි සංශෝධනය අදාළ ඡන්ද විමසීමේ දී ඉතා පහසුවෙන් තුනෙන් දෙකේ බලයක් ලැබෙනු ඇති බවත් ඔහු තව දුරටත් අවධාරණය කලේය.

19,867 views

7 Comments to “විපක්‍ෂ පිරිසක් ගන්නට මා මෙහෙයුමක නෑ.. 20 සම්මතයට 2/3 ලැබෙනවා..- බැසිල්..”

  1. අනුරාධපුර සමිත හිමි says:

    විපක්ශ්‍යට වඩා ජනබලයක් නොමැති ගෝන්නූ ටිකක් කලබලවෙලා විශේසයෙන්ම වසන්ත බන්ඩාර වැන්නන් .අපි දත්ත බැසිල් රාජපක්ෂ කියන්නෙ මුන් හිතන ගොන් වැඩ කරන පුද්ගලයෙකු නෙවි.

    • supun says:

      GARU SAMITHA HIMIYANI. OBA 100% HARY.
      MR…BR…GR… NOHITIYANAM ..SINGHALA JAATHIYA ADA LTTE, KOTINGE,
      MUSLIM ANTHAWAADEENGE WAHALLU.,
      ME BAWA NODANNAAWA WAGE RATATA JAATHIYATA HATHURUKAM KARANA SJB, JVP..
      NARMAYO EKKA RATA ISSARAHATA GENIYANNE BKOHOMADA BKIYALA HITHAA GANTAWATH
      BAHA.,

  2. Lanka says:

    Basil u are the man behind this victory. No doubt U will get the credit for that. However if U are getting peoplr like Rishard or Hakeem to this government. Then U all can go home in next time. Not only that it is unforgivable mistake too.

    • LAKWESIYO says:

      If they want some more MPs,the people may approve to get some MPs from SJB by giving some ministerial posts rather than getting MPs from those parties, to which they have strong contentment due to their past deeds.

      • LAKWESIYO says:

        If they want some more MPs,the people may approve to get some MPs from SJB by giving some ministerial posts( if necessary) rather than getting MPS from those parties ,to which people have strong
        discontentment due to their past deeds.

  3. Opa-dupa says:

    තන්හාය ජායති සෝකෝ තන්හාය ජායති භයා.

  4. Rajitha says:

    Bdiudeen ya wilpaththuwa karanna deela 2015 aanduwatath kelewwa basil ta , me anduwata kelawana ekath wadak da appa

Main News