විපක්‍ෂ පිරිසක් නව ආණ්ඩුවට.. බහුතරය සූදානම්..

November 23, 2019 at 9:20 am | lanka C news
විපක්‍ෂ පිරිසක් නව ආණ්ඩුවට.. බහුතරය සූදානම්..

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද නව භාරකාර ආණ්ඩුවට සහයෝගය දීම සඳහා විපක්ෂ එක්සත් ජාතික පෙරමුණේ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් එක්වීමට සූදානමින් සිටී.

මෙම පිරිස අතර කදුකරය නියෝජනය කරන සුළු ජාතික පක්ෂ දෙකක් ද වන බව දැනගන්නට ඇත.

නමුත් මෙම පිරිස ආණ්ඩුවට එක්කර ගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් තවදුරටත් ඉහළම මට්ටමින් සාකච්ඡා පැවැත්වෙන බවද ආරංචි මාර්ග කියයි.

මෙම එක්වන පිරිස සඳහා භාරකාර රජයේ කිසිදු ඇමති ධූරයක් ලබා නොදෙනු ඇති බවද වාර්තා වෙයි.

83,101 Viewers

11 Comments to “විපක්‍ෂ පිරිසක් නව ආණ්ඩුවට.. බහුතරය සූදානම්..”

  1. Ayotallah says:

    The new government should not accept anyone from TNA and SLMC as exemplified in election results. In Muttur where predominantly Muslims lives SP has received 90.16% against GR 5.99% In Point Pedro where Tamils dominates SP has received 83.86% against GR 6.24% These are due to Promises made by SP to give an Eelam to Tamils and acceptance of IS style caliphate for Muslims Hence GR should not admit any one from these groups but consideration could be given to UP tamils who are more considerate

  2. රජින්ද says:

    මොකා ගත්තත් සිංහල බහුතරය ප්‍රතික්‍ෂේප කරන එවුන්ව ලං කරගෙන ඉල්ලන් කන්න නම් හදන්නෙපා.

    • CAT says:

      ඔය සේරම UNP ඔත්තුකරුවෝ කරුණාකර ලං කර නොගන්න
      කදුකරේ සුළු ජාතික පක්ෂවල ඉන්නේ ජාතිවාදී දේශපාලුවෝ …මොවුන් අවස්ථාවාදීන් බලන්නේ කෙසේ හෝ බලයට පත් වීමට
      අපට සිංහල රජයක් තිබුනාම ඇති ..දේශපාලනයට සුළු ජාතින් අවශ්‍ය නැහැ

  3. Gonsun says:

    Dont shout “SNAKE BITING , SNAKE BITING”, after keeping Snakes into your pocket.
    Besides Racists should be deported to Tamil.Nadu or Arabia.

  4. Nim says:

    LOKAYA PURA WESEREE SETINA
    RATA TA ADARAYA KARANA
    API APEE MAW BEMA TA,
    AKA CHANDAYAK DENNA $ 2000
    PAMANA WAYAK ARA PAMINEYEE
    WENA KESEMA DEYAK LABAGANNA
    NOWEE. EDERI PARAM PARAWATA
    ADARAYA NESA.
    UNP WUN AKKA AKATHU WE
    RAJA KARANNA NOWEE.
    AUSTRALIYA

    • Victor says:

      NIM, Thank you for performing your patriotic duties. (on a different note, please write either in Sinhalese or at least in lowercase. It is so difficult to read. Please Google SinhalaUnicode. Writing in all ‘caps’ is like shouting at the top of your voice inside a room.)

  5. Lanka says:

    Do not open saloon door. Gota can’t work with these people. Hope u lot learned from last time mistakes. Otherwise people vote u out soon just like yamapalanaya.

    • sunimal says:

      ගනේෂන් ව නම් අපේ පාර්ලිමේන්තුවට ගන්න එපා
      මොහු සිංහලයන් විනාශකර කදු කරේ දෙමළ රාජ්‍යක් ඇතිකිරීමට උත්සාහ කරන මානසික පිස්සෙක්

    • Hema says:

      It is true. All these time they were against you .Why suddenly changed there minds just for the power.

  6. Parakum says:

    Please do not have any Yellow Robed Cheevaradharees in your govt.

  7. කක්කා කක්කුස්සි කටා අපිට එපෝ. පච රණවරාවත් අපිට එපෝ. රට විනාශ කරන හුඇන්පි රාජපක්ෂ පවුල කිය කියා කට උල් ලපයාත් අපිට එපෝ. දෙමළ යක්කු මරක්කල යක්කුත් අපිට එපෝ. රටට හිතැති රටට ආදරය කරන දූෂණයෙන් තොර වැඩදායි ක්‍රියාවන්ට සහයෝගය දෙන ඕනෑම කෙනෙකු වෙනුවෙන් අපි සපෝට් ගරු ජනාධිපතිතුමණි

Main News