විපක්‍ෂ මන්ත‍්‍රීන් දෙදෙනෙක් ආණ්ඩුවට…?

February 26, 2021 at 10:26 pm | lanka C news
විපක්‍ෂ මන්ත‍්‍රීන් දෙදෙනෙක් ආණ්ඩුවට…?

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වී සිටින මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ආණ්ඩුවට එක් වීම සඳහා යම් සාකච්ඡාවක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාවට ලක්වී ඇති දෙදෙනාම 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් ඇමති ධුර දරා පසුව යහපාලන ආණ්ඩුව පිහිටුවීම සඳහා එක් වූ අයයි.

මේ දෙදෙනාම පසුගිය මහ මැතිවරණයේදී බස්නාහිර පළාතෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටී.

105,155 views
Main News