විපක්ෂ මන්ත්රීන් පාර්ලිමේන්තු පිවිසුම වටලා විරෝධතා…
March 23, 2021 at 10:00 am | lanka C news
සමගි ජන බලවේගය නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පාර්ලිමේන්තු පිවිසුමේ විරෝධතාවයක නිරත වෙමින් සිටිති.
‘වන විනාශය නවතනු’ යන තේමාවෙන් සටන් පාඨ පුවරු ඔසවාගෙන ඔවුන් විරෝධතාවේ යෙදී සිටී.
රට පුරා මහා වනාන්තර විනාශයක් සිදු කරන බවත් එය වහා නවතන්නැයි රජයට බලකරන බව ඔවුන් කියා සිටිති.
There is something to think carefully here. We know that guys in this protest also massively destroyed forest time to time. But I did not see social guys are raising voice like now. This can be a secrete campaign to tarnish the image of government and president. President should not stay silent please
Soon will be able to replace the current olmorondama with Sajith Premadasa to make Sri Lanka great again.
මහවැලිය කඩිනම් උනේ කළුවර කැලේට සුද්දෙ දෙන්න. ඒ කාලෙ මුගෙ තාත්තත් ඒකෙන් කුට්ටිය ගත්ත.