විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට.. පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්..
April 7, 2021 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තුවේ දී මීට ටික වේලාවකට පෙර ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවය දැක්වූ පාර්ලිමේන්තු නිලධාරීන් සෙංකෝලයේ ආරක්ෂාව සදහා ඒ අසලට පැමිණියහ.
සිරගතව සිටින රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙම විරෝධතාව ඔවුන් පල කලහ.
විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කලේ කතානායකවරයා තමනට අදහස් දැක්වීමට අවස්ථාවක් නොදෙන බවටයි.
මිරිස් කුඩු පාරක් ගහපල්ලා.
විපක්ෂයේ බල්ලෝ බැදපල්ලා ..මේ හොරු සියලු දෙනාවම පසුගිය පාලන කාලයේදී කල වංචා සොයා ඔවුන්වද සිරගත කල යුතුයි ….
සද්දෙට චන්ද ගණන් කරන්න කිව්වනම් හරිනේ.
ඒකට රැව්ල වැවෙන්නේ නැති විප්ලවවාදියෙක් ඉන්න ඕන කතානායකට කොඳුරන්න.
muta kathanayaka kiyanna epa…eka hitapu gaurawaniya kathanayaka warunta apahasayak..mu thanikarama kakkussi kadan kana mala perethayek..idakin appiriyai,lajjai,hirikithai
රන්ජන්ට විරුද්ධව නඩුව දම්මෙත් යහපාලන ආන්ඩුවෙන්, නඩුවෙන් වැඩිහරියක් ඇහුවෙත් ඒ ආන්ඩුව කාලෙ, ඇපිල් කරන්න ඉඩ නොතියා ශ්‍රේෂ්ඨාධිකරනයට ම නඩුව අහන්න තිරනය කලෙත් යහපාලන ආන්ඩුවෙන්. නඩුව යන අතරෙදි හැම දිනයකදිම උසාවියෙන් එලියට බහැලා තමා මුලින් කිවු අධිකරණය දුෂිතයි කියු ප්‍රකාශය යලි යලිත් කියා සිටියා. තමා ගේ පැත්තට ලේඛණගත කල සාක්ෂි 103න් 3ක් දෙනෙක් ගෙන් පමනයි සාක්ෂි ඉදිරිපත් කලෙ.අනෙක් සාක්ෂි ඉදිරිපත් නොකරම නඩුවට කතා කල් සුමන්දිරන්, ෆ්යිස් මුස්තාපා ගේ යෝජනාවක් අනුව රන්ජන් වරද පිලිගත්තා. ඉතින් උසාවියේ තින්දුව සම්බන්දව චොදනා කල යුත්තේ කාටද?.
රන්ජන් ගොනාට අන්දලා ඔක්කොම කරගෙන දැන් නිකං බයිලා ගහනවා.
ඔව් ඇත්ත ඵ්කයි.ගොනෙකු නොව මී ගොනෙකු ලෙසයි රනිල් සජිත් දෙපිල ඔහුව පාවිච්චි කලේ.අවසානයේ රනිල්ට ගෝනවල සුනිල් වගේ රන්ජන්වත් පාලනය කරගත නොහැකි වුනා.අවි ගත්තෝ අවියෙන්ම නැසිල ගියා.
අපිනම් දිනුවා. අපි දැන් සැපේ ඉන්නෙ සැපේ.
මහා බැංකු මගඩියේ හොරු සේරම නිදැල්ලේ ..කෝ ඔවුන්ට දඩුවම් ?අපේ රටේ ජන්දදයකයෝ මෝඩයෝ එකනේ මෙවැනි හොරුන්ව රටේ පාලකයින්ට පත් කරන්නේ
ගොන්ජාව සිරගත කල එක අපි ලැබූ ලොකුම ජයක්. මහ බැංකු හොරු හිරේ නොගියත් මේ පිනම ඇති ගෝටභය ජනපතිතුමාට ඊ ලඟ පාරත් දිනන්න.
De Ranjan Ramanayake is politically by and large initially seek to an undermined will of citizens of Sri Lankan Republic. While SJB under Sajith Premadasa now working on political vandalism inside chamber to be aim at sabotage normal function of parliamentary procedure.
kathanayaka nam pimpiyek,, okata kondak nee,,, rajapaksha gahalama koheda konda kadala….
We are working towards to new norms of Democracy inside and outside Parliment . There is Not that extra political vandalism inside chamber by SBJ of that New UNP political party of mainstream of national politics .We are an unaccept to nomas Paticies SJB in house by reinvented Era of Ranasinghe Premadasa of state terror by OLD UNP tactics.
We have learned many lessons of Old UNP governance which that lost 700,00 to 80,000 youth of our country .