විපක්‍ෂ සටනින් සියල්ල පරදා කිරිඇල්ල දිනයි.. සජිත්ට පමණක් දෙවැනි තනතුර ඔහුටයි…

August 20, 2020 at 6:48 pm | lanka C news
විපක්‍ෂ සටනින් සියල්ල පරදා කිරිඇල්ල දිනයි.. සජිත්ට පමණක් දෙවැනි තනතුර ඔහුටයි…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස නම් කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම හමුවේ දී මෙම තීරණය ගෙන ඇත.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සමගි ජන බලවේගයේ කිහිපදෙනෙකු අතර දැඩි තරගයක් පැවතින.

50,610 views

23 Comments to “විපක්‍ෂ සටනින් සියල්ල පරදා කිරිඇල්ල දිනයි.. සජිත්ට පමණක් දෙවැනි තනතුර ඔහුටයි…”

  1. දුක්බර ගැමියා says:

    කෝ මුගේ දෝනියන්ඩ්. ඇය වත් ගෙනාවා කීවානේද. මහා හොර පවුලක්.

  2. සිංහල බණ්ඩා says:

    විපක්ෂයට අබ සරණයි, මූ වගේ පල්හොරු නායකකම් දරනකම් සජියට ගොඩ ඒමක් නෑ!

  3. Gini says:

    Worst person, end of the party as well this guy haven’t got brains or knowledge of politics. 🐃

  4. Vijith says:

    කෝ කිරිඇල්ළ ගෙනාවා කිව්ව දොනියන්දා?

  5. කොස්වාඩියේ අභයගුණ says:

    කිරිඅල්ලෝ දුව කෝ?

    දැන් ඉතින් ගොන්ජාටම බන්දලා දීපං

  6. බැක්සයිඩ් රන්ජා says:

    තරුණයො ඕන තරම් ඉන්නෙද්දි ලොම් හැලිච්ච බල්ලෙක්නෙ  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියල සජිය
    පත්කරගෙන තියෙන්නෙ.

  7. අරුණ කුමාර දිසානායක. says:

    අර අනුර කුමාර දිසානායක මහතා දාගන්න තිබුණා නෙව. කිරි ඇල්ලලා ආංඩුවට ෂපෝට් යටින් විතරයි. අනුර එහෙමද ?

  8. Sena says:

    පසුගිය ජඩපාලන රජයේ අවසාන සමයේ කඳුරට පැවති
    ජනතා විරෝධයක් අතර තුරදී “පර බල්ලා” යනුවෙන්
    බෞද්ධ භික්ෂූණ් වහන්සේ නමකට දුරකථනයෙන් බැන
    අපහාස කලේ මේ කාලකණ්නිය නේද?

  9. Ranga says:

    What happened to Hit and Run Sil Bida Gath Pata Lee!

  10. දුටුගැමුණු says:

    ඒයි චම්පිකයෝ . සජිතයාට සෙකන්ඩ් වෙන්ඩ එපා ! සජබයෙන් කඩාගෙන ගොස් අලුත් පක්ෂයක් හදපං ! අපි සපෝට් !!!