විභාග කොමසාරිස් ධුරයෙන් ඉවතට…?

September 25, 2021 at 12:40 pm | lanka C news
විභාග කොමසාරිස් ධුරයෙන් ඉවතට…?

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා රජය තීරණය කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ජනාධිපති කාර්යාලයටත් පසුගිය කාලය පුරාම පැමිණිලි රැසක් ලැබී තිබීම ඊට හේතුවයි.

විභාග පැවැත්වීමේ ක්‍රමවේද, ඇතැම් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ දී මතු වූ ගැටලු ද ඒ අතර වූ බව සඳහන් වෙයි.

කොමසාරිස් ජනරාල්වරයා ඉවත් කිරීමෙන් පසු යළි අයදුම්පත් කැඳවා නව කොමසාරිස් ජෙනරාල් වරයෙකු කිරීමට සූදානමක් ඇති බවද වාර්තාවේ දැක්වේ.

78,941 views

18 Comments to “විභාග කොමසාරිස් ධුරයෙන් ඉවතට…?”

  1. appuhamy says:

    An efficient as well as honest officer who did a lot for the system of evaluation in Sri Lanka. Sad to see some called him “donkey”. Yes, its foolish to serve such a lot of henchmen who are going after politicians.
    Any officer who can’t be influenced by politicians, face the same treatment. It’s very pathetic to see the fate of these kind of officers.

  2. සමනා says:

    ගුරුවරයෙකුව සිට පසුව තම දක්ෂතා නිසා ම තනතුරට සුදුසුසෙකු වී පත් වූ අයෙකි. ඔහුගේ ‌හොඳ වැඩි ඇති

  3. අපේ රට says:

    පුදුමෙ,රටම මෙ බවක් දන්නෙ අදනෙ බොලවි

    මෙවනතුරැ රාජකාරිය හොදින් කල අයකුට මොනවද බොලවො ව්සමාචාර වැඩ. හොරැන්ට සහතික දිල නැතිකමවත්ද?

Main News