චම්පික විභාග මධ්‍යස්තානයක් අසල ලවුස් පීකර බැදගෙන කෑගසයි.. උසස් පෙල විභාග සිසුනට දැඩි බාධා..

August 19, 2018 at 10:00 am | lanka C news
චම්පික විභාග මධ්‍යස්තානයක් අසල ලවුස් පීකර බැදගෙන කෑගසයි.. උසස් පෙල විභාග සිසුනට දැඩි බාධා..

ඇමති චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයක් හේතුවෙන් උසස් පෙල විභාගය සදහා පෙනී සිටි සිසු සිසුවියන් පිරිසකට දැඩි බාධා එල්ල වී ඇත.

ගම්පහ යක්කල ප‍්‍රදාන මාර්ගයේ ඇමතිවරයාගේ උත්සවය පැවති ස්තානය හා ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පැවති විභාගය මධ්‍යස්ථානය අතර දුර මීටර 50ක් තරම් අඩු තරමේ වූ බවටද සදහන්ය.

සිසුන් කියා සිටියේ එම උත්සවය නිසා තමනට විභාගයට මුහුණ දීමේදී බාධා ඇති වූ බවයි.

ඇමති පාඨලීගේ උත්සවයකින් ගම්පහ උසස් පෙළ සිසුන්ට බාධා..

ඇමති පාඨලීගේ උත්සවයකින් ගම්පහ උසස් පෙළ සිසුන්ට බාධා.. #lka #News1st #ChampikaRanawaka

Gepostet von Newsfirst.lk am Samstag, 18. August 2018

28 views

7 Comments to “චම්පික විභාග මධ්‍යස්තානයක් අසල ලවුස් පීකර බැදගෙන කෑගසයි.. උසස් පෙල විභාග සිසුනට දැඩි බාධා..”

  1. mahesha says:

    Sihala urumaya pitaratata vikunana kattiya

  2. waruna says:

    wibhaaga madyasthaanak langa sabda wikaasanayakin me sunakhyaa udu buralanakota daruwanta
    wibhaage liynta baadhaawak bawa ohu watata inna oya gehenu pirimai paraanawala therune nedda?
    oya hitapu okkoma daruwo nethi ponsiyoda?
    hari demaapiyo hitiyanam hoooo kiyala guooo gahala ookawa elawanawa.

  3. waruna says:

    wibhaaga madyasthaanak langa sabda wikaasanayakin me sunakhyaa udu buralanakota daruwanta
    wibhaage liynta baadhaawak bawa ohu watata inna oya gehenu pirimai paraanawalata therune nedda?
    oya hitapu okkoma daruwo nethi ponsiyoda?
    hari demaapiyo hitiyanam hoooo kiyala guooo gahala ookawa elawanawa.

  4. Lolla says:

    Maniac

  5. Helaya says:

    So what ????????…This fellow has dream of becoming a ruler of this country….he do campaigns but not work…..just see any project he has completed in last 3 years….just nothing….He opened some housing schemes but that also previous government projects…they were in near completion when these guys took power..
    He is starting projects but not completing neatly… one good example is kottawa bus stand…Before any feasibility this fellow put his face in a holding for a long time…..he thinks it looks great ….That’s all..
    Secondly he is attacking Gotabaya by doing shitty projects in what Gotabaya had already completed.. Good Example is Walking Path at Kimbulawala Kotte. He is just doing something which is nearly not necessary by general public. Reason is not anything but to put his professional looking face in a hording……..Do something New Man…. Just something innovative….

  6. puthi says:

    This is not Mana Nagara….. This is Maha Kabara…..Good for nothing politician…..Bloody maniac….

  7. Paththaya says:

    Stingy , Jealousy basted…Acting / Talking like new born baby ….Never trust this bloody fox….NO minimum courtesy in politics…..How can we expect good from proven bad guy….White sarong will not cover his nudity…..

Main News