විභාග රාජකාරි කරන නිලධාරීන්ට පෝලිමේ නැතිව ඉන්ධන.. චක්රලේඛයකින් දන්වයි..
May 22, 2022 at 12:40 pm | lanka C news
සාමාන්‍ය පෙළ රාජකාරි සඳහා යොමු කර සිටින රාජ්‍ය නිලධාරීන්ට ප්‍රමුඛතා පදනම මත ඉන්ධන නිකුත් කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව අද දින පස්වරු 03.00-05.00 අතර කාලය තුල ඉන්ධන පිරවුම්හල් වලට ගොස් තමාගේ හැඳුනුම්පත සහ රාජකාරි පත්වීම් ලිපිය ඉදිරිපත් කර අවශ්‍ය ඉන්ධන ලබා ගන්නා ලෙස දැනුම් දී තිබේ.
මේ පිළිබඳව ඉන්ධන පිරවුම්හල් කළමනාකරුවන් දැනුවත් කර ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.
ප්‍රමුඛතාවය දෙන්න ගිහින් කළමනාකරුගේ ගෙදරට ගිනි තියයිද කියන්න බෑ.
ලමුන්ගේ විභාග තියෙන දවස්වල කවුරු හරි මාර්ග බාධක දාලා පාරවල් වහන්න උත්සාහ කරන්නේ නම් ඔලුවට වෙඩිතබන්නට වෙනවා. ජේවීපී කාරයෝ මූලු රටටම පිලිලයක් වෙලා අවසන්.