විභාග සමත් නම් සහතික ඉදිරිපත් කරනු.. නූගත් අපරිණතයන් එජාපයේ ජනාධිපති අපේක්‍ෂක කරන්නේ නෑ..- ඇමති රවි ඇමති සජිත්ට කෙලින්ම කියයි..

July 28, 2019 at 6:28 am | lanka C news
විභාග සමත් නම් සහතික ඉදිරිපත් කරනු.. නූගත් අපරිණතයන් එජාපයේ ජනාධිපති අපේක්‍ෂක කරන්නේ නෑ..- ඇමති රවි ඇමති සජිත්ට කෙලින්ම කියයි..

එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කිසියම් හෝ විභාගයක් සමත් වී ඇත්නම් එහි ප්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කරන ලෙස එම පක්ෂයේ උප නායක ඇමැති රවී කරුණානායක මහතා අභියෝග කරයි.

අධ්‍යාපන සහතික බිත්තියේ එල්ලාගෙන නොසිට ඒවා ප්‍රසිද්ධ කරන්නැයි තමා අභියෝග කරන බවද ඔහු කියා සිටියේය.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නම් කරන්නේ නැති බවද ඔහු සඳහන් කළේය.

එජාපය විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරන්නේ අධ්‍යාපනයක් සහිත පරිණතභාවයක් ඇති අයෙකු යයිද ඔහු පැවසීය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

92 views

19 Comments to “විභාග සමත් නම් සහතික ඉදිරිපත් කරනු.. නූගත් අපරිණතයන් එජාපයේ ජනාධිපති අපේක්‍ෂක කරන්නේ නෑ..- ඇමති රවි ඇමති සජිත්ට කෙලින්ම කියයි..”

  1. kanishka Tissa says:

    Yes, if you have received the degrees irrespective of whether you received them from here or abroad, show the certificates. Ravi Karunanayake is absolutely correct in this instance.

  2. කමල් says:

    පරණ දේවල් එහෙනම් මෙයාට මතකයි, මතක නෑහැ කියලා කිව්වේ!

  3. O/L පේල් says:

    අඩු තරමින් ලංකාවේ A/L වත් සමත් කෙනෙක්ව මෙවර ජනපති කරමු !!!
    අට පාස් මැට්ටන්,අට පාස් හොර LLB කාක්කන් එපා

    • kanishka Tissa says:

      Namal Rajapaksha has passed A/L in Sri Lanka man. The point here is that Sajith Premadasa has neither passed at least O/L here nor got a degree from a foreign university. He is a real ‘matta’ and a ‘kakka’ like his father who was really a ‘mini- kakka’ as most of people used to call him before he was killed.

    • Gayantha says:

      ඔක්ස්ෆොර්ඩ් බන්ඩා සහ ලෝයර් ජේආර් මාර උගත්තු හැබයි රට වනසපු සක්ක්ලි.

  4. sathya says:

    Mahinda Rajapaksha, Namal Rajapaksha hora LLB thamai

    • Real man says:

      Ape rata Kotingen Beragattu Ape Raja Apata Hodai..

      Rata Wikunana Ponna Ponil Thopita Hodai…

      Yes ..
      Sathya …. You also try to use your brain..
      You are not born to lick ass of traitors, aren’t you..

    • Pal says:

      Ape rata Kotingen Beragattu Ape Raja Apata Hodai..

      Rata Wikunana Ponna Ponil Thopita Hodai…

      Yes ..
      Sathya …. You also try to use your brain..
      You are not born to lick ass of traitors, aren’t you..

    • one shot says:

      සත්‍යා,උඹේ යට ඇඳුමේ කක්ක කලේ කවුද කියා අපෙන් ඇහුවට වැඩක් තියේද​?ඒක ඇඳන් උන්නෙ උඹ නේද​?

  5. kawinda says:

    Ravige kathaawata mama thawa tikka eka karannam. BBC ho wenath videshika naalikaawakata lankaawe aarthika thathwaya nagaa sitaweema pilimbandawa sammuka saakachchaawak English walin karanana. mokada kiuwoth idiriyedi videshayan samaga apita godak kittuwen katayuthu karanna siduwenawa. kauruth liyapu deyak kole balan kiyawana naayakayek thawath apita uwamana nehe.

  6. Nihal says:

    මමයි සජිතුයි දෙන්නම එකට උපාධිය කලේ. ඉන්දුනීසියාවෙ විශ්ව විද්යලයක. ඒ විශ්ව විද්‍යාලය සුනාමියෙන් විනාශ උනා.සහතික සොයා ගැනීමට නොහැකිය.

  7. Gayantha says:

    උගත්තු යැයි කියාගන්නා මෝඩ බලපේරේතයන් තමයි රටට ලොකුම විනාශය කරලා තියෙන්නේ නුගත් යැයි සැලකෙන නායකවරු එක්ක බලද්දී. ජේආර්, බන්ඩාරනායක, රනිල්ලා, රවී හොරා වගේ මෝඩ කපටි උගත්තු රටට කරපු විනාශය අති මහත්.
    සේනානායකලා, ප්‍රේමදාසලා සහ රාජපක්ෂලා උගත්තු නොවුනට සෑහෙන වැඩකොටසක් රටට කරපු මිනිස්සු.
    ඇමති හෝ ලේකම් කාලේ වැඩ කරපු මිනිස්සු විතරක් තෝරගන්න ඕන රටේ ලොකු පුටුවලට.

  8. පොරමෝලා says:

    මෙතෙක් රට පාලනය කල දේශපාලනඥයන්ගෙන් රටට වැඩිම සේවයක් කර ඇත්තේ උගත් අයද?උගතුන් යැයි කියාගන්නා අය තමයි තම ආත්ම ලාභයට රට පාවා දෙන්නේ .රටට විශාල සේවයක් කළ ඩී එස් සේනානායක මහතා විශාල උගතෙක් ද ? මහ උගතෙක් යැයි සිතාගෙන ඉන්නා රවි නැව් ගිල්ලා බැංකු බින්දා කියලා කතා තියනවා නේද ?

  9. john the baptice says:

    රවීන්ඳ්‍රන් කරුපයියා ගැනත් ලිකිතව පෙන්නපන්

  10. preethi cooray says:

    රවීන්ඳ්‍රන් කරුපයියා නොහොත් මේ වර්තමානයේ බැටළු හමක් පොරවාගෙන සිටින මේ හොර සක්කිළියාද උගතෙකු නොවේ ..ඵදා වරාය ලිපිකරුවෙකුවූ මේ අපතයා ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඇවෑමෙන් ඒ පක්‍ෂයේ තිබූ සියළුම මුදල් සොරා කා පසුව යූ.ඵන්.පී ඵකට හේත්තුවී නැවත ලැබෙන සෑම අවස්ථාවකම හොරාකමින් කොමිස් ගසමින් සිටින ඉතා භයානක නූගත් හොරෙකී….මූද සාමාන්‍ය පෙළ අසමතෙකී….අද හොරා කා ඇති මුදල් ගණනය කොට නොමැත.මුගේ දුව වන ඔනෙලාද සිය අඩිපාරේ යමින් මෑතකදී කෝටි සිය ගණනක් අයථා ලෙසින් උපයා ඇති බව සනාථ වූවත් ඒවාද යට ගසා ඇත.
    we have all the evidence .