විමර්ශණය අවසන්.. ආණ්ඩු දෙකේම ප්රබල ඇමති අද හෙටම අත්අඩංගුවට..
October 16, 2016 at 3:50 pm | lanka C news
පසුගිය ආණ්ඩුවේ ප්රබල ඇමතිවරයෙක් මෙන්ම වත්මන් ආණ්ඩුවේද ප්රබල ඇමතිවරයෙක් ළගදීම අත්අඩංගුවට ගැනෙනු ඇති බව ආණ්ඩුවේ ඉහල පෙලේ ආරංචි මාර්ග පවසයි.
ගිය රජයේ ඇමතිවරයෙක්ව සිටියදී ඔහු විසින් සිදු කලේ යයි කියන දුෂණ වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශණ කර අවසන්ව තිබේ.
එහි අවසන් නිගමනය වී ඇත්තේ ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට තරම් එම චෝදනා ප්රමාණවත් බවයි.
අදාල ඇමතිවරයා සම්බන්දයෙන් මේ වන විට පැමිණිලි තුනක් ලැබී ඇති අතර විමර්ශණය අවසන් කර ඇත්තේ එක් පැමිණිල්ලක් පමණි.
ආණ්ඩුවේ ප්රබල “දත්” ඇමතිවරයෙක් ☆☆☆☆☆
Arrest crooks like Rajitha or Soysa (Appachi malaa)
Waht about Sudhu Banda, Dhurjana and Lucky Mik Fall?
champika ranawaka
Kohatath neti Pawsi neweda???
සියල්ල (කුණු ) ”දත්”.
ජනාදිපති ගෝරිය දැම්ම කාරණය ඕකයි. මුන් වගේ එවුන් බේර ගන්න. මුන් කවදාවත්හිර කරන්නෙ නෑ.
පැමිණිලි කරපු අය හිර කරාවි.
Wait and see nothing will happen and no Govt minister going to be arrested.
Ela Pusi…