විමලතිස්ස හිමි පැහැරගත්තේ රතන හිමිගේ වාහනයෙන්.. රතන හිමි මන්ත‍්‍රීකම ගන්න හිමියන් හිරකරගෙන ඉන්නවා..- මාධ්‍ය ලේකම් හිමි සාක්‍ෂි දෙයි..

August 20, 2020 at 9:20 am | lanka C news
විමලතිස්ස හිමි පැහැරගත්තේ රතන හිමිගේ වාහනයෙන්.. රතන හිමි මන්ත‍්‍රීකම ගන්න හිමියන් හිරකරගෙන ඉන්නවා..- මාධ්‍ය ලේකම් හිමි සාක්‍ෂි දෙයි..

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අපේ ජනබල පක්ෂයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගිය බවට උන්වහන්සේ ගේ මාධ්‍ය ලේකම් චෝදනා කරයි.

පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා මුණ ගැසීමට යැයි පවසමින් රතන හිමියන්ගේ වාහනයෙන්ම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගිය බවයි.

මෙම පැහැරගෙන යාම මිරිහානේදී සිදුවී ඇති බවත් එතැනින් පසු මේ වන තෙක් කිසිම තොරතුරක් නොලැබුණු බවත් උන්වහන්සේ කියා සිටියහ.

මන්ත්‍රී ධුරය රතන හිමියන් විසින් පැහැර ගැනීම සඳහා උත්සාහ දරමින් සිටින බවත් ඒ වෙනුවෙන් ලේකම් හිමියන් සඟවාගෙන සිටින බව බවටත් එහිමියෝ චෝදනා කළහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව කියා සිටියහ.

23,951 views

12 Comments to “විමලතිස්ස හිමි පැහැරගත්තේ රතන හිමිගේ වාහනයෙන්.. රතන හිමි මන්ත‍්‍රීකම ගන්න හිමියන් හිරකරගෙන ඉන්නවා..- මාධ්‍ය ලේකම් හිමි සාක්‍ෂි දෙයි..”

  1. Sun says:

    This is the behaviour of robed bikkus in politics. They do not know of why they became bikkus to understand arya Attangika marga. But they are in politics and the minds are polluted so what can they expect as monks.

    • බුවනෙක ගේ මුස්ලිම් wife says:

      මහින්ද මහා රජ මොනවා හරි කරන්න

  2. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    මේ අඬවැඩියාව හරියන එකක් නෙවෙයි. බුද්ධ ශාසන අමාත්‍යාංශය , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිදිද ?
    මහානායක උන්නාන්සේලා මේවා ගැන තවම නිහඬ ඇයි ? නිකම් බාල්දු වෙනවා…

  3. lakshitha says:

    රතන හාමුදුරුවො ඡන්දෙට කලින් මිනිස්සුන්ට පොරොන්දු වුනු විදියට ඕක ඥානසාර හාමුදුරුවොන්ට දෙන්න ඕනේ. මිනිස්සු ඡන්දෙ දුන්නෙ උන්වහන්සෙට මිසක් රතන හාමුදුරුවොන්ට නෙමෙ. රතන හාමුදුරුවො හිටපු කාලෙ පුරාවටම සිංහලයටවත් බෞද්ධයටවත් තඹ සතේක වැඩක් කරේ නැ. අඩු ගානෙ පාර්ලිමේන්තුවෙ උන්ට වෙන අසාධාරණයන්ට විරුද්ධව වචනයක් කතා කරේ නෑ. ඒක නිසා ජනතාව කුපිත කර ගන්නෙ නැතුව කියපු විදියට කරල අයින් වෙන්න පව් නොදී.

  4. Fazi says:

    What can we do ,,, we Muslims can have a big laugh on this ; these monks spoiling the Buddhism which buddah preached , it’s a pity to see this situation

    • Roshan says:

      Please don’t laugh…we accept this type politicos when they tell about Wanda talks , etc related anyamakayan. Simple. So please don’t laugh

    • john the baptice says:

      මොහොමඩ් ගේ පැටිකිරියාව ගැන ඇහෙනකොට කාටත් හිනා යනවා ( අයිෂා )

  5. Gini says:

    What are they gangster or Buddhist monks. Please leave the robes if you want to do politics, people who respects the philosophy and follow properly are asking questions.
    That is in in Europe and and many other countries. Don’t forget lots of people are interested in Buddhism philosophy worldwide.
    😡🐃.

  6. Athana Methana says:

    Invoving Bikkus in party politics will be the obituary notice in advance of the ultimate death of the nation and religion. Sad!

  7. sira says:

    විමලතිස්ස හිමි පැහැරගෙන සිර කරගෙන ඉන්නේ කකුල්දෙකෙන්ද බෙල්ලෙන්ද

  8. Love nature says:

    බුදු හිමියන්ටත් හමුවූ මාරයා ඔබටත් කවදා හෝ මුණ ගැසේවි ප්‍රවේසම් වන්න

Main News