විමලවීර ඒකාබද්ද නායක දිනේෂ්ට බැණ වදී..

December 14, 2017 at 2:10 pm | lanka C news
විමලවීර ඒකාබද්ද නායක දිනේෂ්ට බැණ වදී..

දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශ‍්‍රියානි විජේවික‍්‍රම මහත්මිය ඒකාබද්ද විපක්‍ෂය අතහැර ආණ්ඩු පක්‍ෂයට එක්වීම සම්බන්ධයෙන් එම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා අම්පාරේදී මාධ්‍ය හමුවක් කැදවා අදහස් පල කලේය.

ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තමනට එරෙහිව චෝදනා කිරීම දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින බවයි.

විජේවික‍්‍රම මන්ත‍්‍රිවරිය හැර ගියේ ඒකාබද්ද විපක්‍ෂය පමණක් නොව මහජන එක්සත් පෙරමුණද හැරගිය බව දිනේෂ් ගුණවර්ධන මහතා සිහිතබා ගත යුතු යයිද ඔහු එහිදී චෝදනා කලේය.

143 views

14 Comments to “විමලවීර ඒකාබද්ද නායක දිනේෂ්ට බැණ වදී..”

  1. Expat from North America says:

    It is good to have small parties to voice the concerns of the common man. However, these small parties should not try to capture power. Their voice is heard only as long as they stay with one of the two grand parties, Attempting to capture total political power for them is just a pipe dream. Therefore, the best solution is to work with a person like Mahinda to save the country from total destruction.

Main News