විමලවීර පොහොට්ටු මන්ත‍්‍රීන්ට කුණුහරුපෙන් බනිති..

September 27, 2021 at 12:01 am | lanka C news
විමලවීර පොහොට්ටු මන්ත‍්‍රීන්ට කුණුහරුපෙන් බනිති..

දෙහිඅත්තකණ්ඩිය නගරයේ පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ ක‍්‍රියාකාරී රැස්වීමක් අතරතුර වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ පක්ෂ ක්‍රියාකාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

අමාත්‍යවරයා එහිදී මාධ්‍ය ආයතන වලටත් මාධ්‍යවේදීන්ටත් බැනවදිමින් ආවේගශීලී වල සභාව ඇමතීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද ඔහුගේ කටයුතු සම්බන්ධයෙන් විරෝධය පළ කරන ලදී.

එහිදී අමාත්‍යවරයා විසින් එම මන්ත්‍රීවරුන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී තිබිණි.

37,067 views

14 Comments to “විමලවීර පොහොට්ටු මන්ත‍්‍රීන්ට කුණුහරුපෙන් බනිති..”

  1. SAMAN says:

    උසි උසි..තව බුරපන්..බූ හු බුහහ් !!
    බුලත් කෙල ගගහා රස්තියාදු වෙච්ච ඩෑල් පාර්ලීමේන්තුවට ගෙනාවහම මෙහෙම වෙනවා. 😂😂😂
    පට්ට මීහරකෙක්ට රාජ්‍ය ඇමතිකම ලොකු වැඩියි. මී හරක් බානක් බලාගෙන වෙලක තනකොල ටිකක් කපාගෙන, බීඩියක් උර උර, බුලත් හප හප ඉන්ඩ ඕනි එකෙක්ට වැරදීමකින්
    චනදෙදීල පාර්ලිමේන්තු ඇරියහම මේ වගේ මීහරක් සන්දර්ශන තමයි බලා ගන්ඩ වෙන්නෙ.
    මූ මැටි මෝල.

  2. බුලත් හපයා says:

    සභාවක් අමතන වෙලාවට වත් බුලත් හපේ අයින් කරන්ඩ බැරි මේ පිස්සු නාකියා මානසික රෝහලේ නවත්තන්නෙ කවදද ?

  3. Kalu Albot says:

    Muge katath hampada kunuharupayak wage ne!! Ojas galanawa .. kunuwelaa !!

Main News