විමලවීර ‘හිරු බලය’ දෙවනත් කර දමයි.. ආණ්ඩුව හාන්සියි.. [Video]

July 27, 2018 at 10:47 pm | lanka C news
විමලවීර ‘හිරු බලය’ දෙවනත් කර දමයි.. ආණ්ඩුව හාන්සියි.. [Video]

බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ හිරු රූපවාහිනයේ පැවති බලය දේශපාලන විවාදය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා විසින් කරන ලද දැඩි අදහස් පල කිරීම හේතුවෙන් වැඩසටහන ඉතා උණුසුම් විය.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරමින් එහි පැමිණ සිටි ඇමති මනෝ ගනේෂන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුලාල් බණ්ඩාරගොඩ විසින් දිසානායක මන්ත‍්‍රිවරයාගේ තර්කයක් බිද හෙලීමේදී සාර්ථක නොවූ බව පෙනී යයි.

27 views

3 Comments to “විමලවීර ‘හිරු බලය’ දෙවනත් කර දමයි.. ආණ්ඩුව හාන්සියි.. [Video]”

  1. Maala Rohitha - Kaluthara says:

    Appada bola.. Ehenam heta aanduwa peraleyi wage !!! niyamai.

    • ranil says:

      election call karannako Issella.
      mallilage 1500 ta waga kiyayana hari
      list ekak atha.
      hodata liyanna malli

      • cim says:

        මේ යකා පිස්සෙක්.නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ

Main News