විමලසුරෙන්ද්‍ර වාන් දමයි… කැළණි ගගේ ජල මට්ටම ඉහලට…

July 19, 2019 at 6:32 am | lanka C news
විමලසුරෙන්ද්‍ර වාන් දමයි… කැළණි ගගේ ජල මට්ටම ඉහලට…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් විමසුරෙන්ද්‍ර ජලාශය 18 පස්වරුවේ සිට වාන් දැමිමට පටන්ගෙන ඇත.

ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති නිසා කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බව අපදා කලමණාකරණ ඒකකය පවසයි.

16,301 Viewers
Main News