විමල්ගේ අමාත්‍යංශය වසා දමයි…

July 29, 2021 at 12:07 pm | lanka C news
විමල්ගේ අමාත්‍යංශය වසා දමයි…

කර්මාන්ත අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති ගොඩනැගිල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබේ.

කොරෝනා අවදානමක් මතුවීම හේතුවෙන් එම අමාත්‍යාංශය පිහිටි ගාලුපාරේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය අසල ගොඩනැගිල්ල මෙලෙස වසා දමා ඇත.

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට ද වෛරසය ආසාදනය වී ඇතැයි ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යාංශය සේවයේ නිරත ආශ්‍රිත පිරිස් නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

53,640 views

4 Comments to “විමල්ගේ අමාත්‍යංශය වසා දමයි…”

  1. dev says:

    parisam wenna ratata watinawa obatuma

  2. නාමර්න says:

    සතුටු අයත් ඇති නේද ආණ්ඩුව ඇතුලේම, විපක්ෂයටත් වඩා!

  3. මහජනතාව says:

    එන්නත් දෙකම ලබගත්තු අයටද හැදිලා තියෙන්නෙ ?

  4. වාසුකි says:

    විමල් වීරවංශ මැතිඳුන්ට තෙරුවන් සරණයි!

Main News