විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප‍්‍රතික්‍ෂේප කෙරේ..

April 3, 2017 at 11:20 am | lanka C news
විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප‍්‍රතික්‍ෂේප කෙරේ..

රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ ඇප ඉල්ලූම් පත‍්‍රය විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් අද දිනයේ යලිත් වතාවක් ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබීය.

මන්ත‍්‍රීවරයා ඇප ඉල්ලා තිබුනේ දියණියගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය දක්වමින් වුවත් අධිකරණය කියා සිටියේ අදාල රෝගී තත්වය තුමක්දැයි පැහැදිලිව දක්වා නැති නිසා ඇප ලබා දිය නොහැකි බවයි.

කෙසේ වෙතත් නඩුව ටික වේලාවකට කල් දමන ලද අතර අද දිනයේ එය යළි කැදවීමට නියමිතය.

17 views
Main News