‘විමල්ගේ ඇමති පුටුවට ලක්‍ෂ හයයි…’ හදුන්නෙත්ති සියතින් අමුඩය කඩගනී..

February 16, 2020 at 12:40 pm | lanka C news
‘විමල්ගේ ඇමති පුටුවට ලක්‍ෂ හයයි…’ හදුන්නෙත්ති සියතින් අමුඩය කඩගනී..

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ත විසින් සිදු කර ඇති අසත්‍ය ප‍්‍රකාශක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් වීරවංශ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

‘ඇමති පුටුව’ ගැන ජ.වි.පෙ. මන්ත‍්‍රීගේ අසත්‍ය ප‍්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා
– කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

මා අමාත්‍ය ධුරයට පත්වූ පසුව මාගේ පරිහරණය පිණිස ‘රුපියල් ලක්ෂ හයක් වටිනා පුටුවක්’ මිලදී ගෙන ඇති බවට අසත්‍ය පුවතක් පළමුව නිර්මාණය කොට, දෙවනුව එම පුවත උපුටා දක්වමින් මඩ ගැසීමේ උත්සාහයක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හ`දුන්නෙත්ති මහතා නිරතව සිටින බව දැක ගත හැකිය. මුළුමනින්ම අසත්‍ය එම පුවත හා ප‍්‍රකාශය පළමුකොටම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධුරය ද කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය ධුරයෙහි ද වගකීම් මා හට පැවරී ඇත. මා වෙනුවෙන් ඉහත අමාත්‍යාංශ දෙකෙහිම නිල කාර්යාල වෙන්ව තිබුණ ද වැඩ භාරගත් දිනයේ සිටම අමාත්‍ය ධුර දෙකෙහිම රාජකාරි කටයුතු මා සිදු කරන්නේ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයෙහි මා හට හිමිව ඇති නිල කාර්යාලය පමණක් යොදා ගෙන ය. එම කාර්යාල පරිශ‍්‍රය තුළ මා වැඩ භාරගනු ලැබුවේ 2019 නොවැම්බර් 25 වනදා ය. එ් වන විටත් එහි තිබූ කාර්යාලීය භාණ්ඩ පරිහරණය පිණිස යොදා ගත්තා මිස මා වෙනුවෙන් කිසි`දු අයුරකින් අලූත් කාර්යාලීය භාණ්ඩ මිලදී ගැනීමක් සිදුවී නොමැත.

අපට ඇත්තේ ‘පුටු හා ඈ`දුන සුඛ විහරණය පිළිබ`දව ප‍්‍රශ්නයක්’ නොව මේ රට ‘සෞභාග්‍යයෙන් පිරි රටක්’ බවට පත් කිරීමේ උවමනාව ය. අප මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පුනරුදයක් ඇති කොට රටට ජීවයක් ලබා දීමට හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටින මේ මොහොතේ ඒ කෙරෙහි රටට ආදරය කරන ජනතාව දෑස් දල්වා බලා සිටිති. එ් පිරිස් තුළ අප කෙරෙහි අවිශ්වාසයක් ඇති කිරීම මේ මඩ අවලාද නිර්මාණය කරන්නන්ගේ උවමනාව විය හැක. එහෙත් තමන් ‘ඉල්ලූ රට’ නිර්මාණය වන ආකාරය දෙස බලා සිටින ජනතාව මේ ‘කැටයම් දමා ඉදිරිපත් කරන ජවිපෙ බේගල්’ පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් ගණන් නොගන්නා බව අපට දැඩි සේ විශ්වාස ය.

විමල් වීරවංශ (පා.ම.),
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය

88,677 Viewers

35 Comments to “‘විමල්ගේ ඇමති පුටුවට ලක්‍ෂ හයයි…’ හදුන්නෙත්ති සියතින් අමුඩය කඩගනී..”

  1. Keerhi raja says:

    Jvp කාරයෝ කියන්නේ 1965 මේ පක්ෂය පිහිට වූ දවසේ ඉඳලා මිනිස්සුන්ට බොරු කියලා රටට කෙළවපු පක්ෂය …..මුන් රට දියුණු වෙනවට කැමති ම නැති ජාතියක්

    • Rohitha says:

      HANDUN…..amudaya kadaagatthe INDUNISIYAAWEDI.
      GON janja meka lassanata kiyanawa.
      raajya taantrika sammantranayakata indunisiyaawata giya handun. gonja. saakacchaa karala tiyenne
      ganikaa madamwala, handunge gonjage p…….e. diga palala manapu widiya gonja rasa kara kara
      kiyanawa.
      me jaraa jeppo anthima kuhakakayo.munta pawudgalika sadaachaarayakuth naha.
      mun desapaalana sadaachaaraya kiyanne mokakda kiyala danneth naha.
      ehema dannawanam thamange pakse 60. dahasak ghaathanaya kala batalande ghaathakayaa
      wenuwen kade byanawada…

  2. Alapaluwa says:

    මේ කොට නෙත්තියා මොනවද දන්නේ දන්නේ අනුන්ට වලකපන්න බොරුබෙගල් පතබාන්න විතරයි.අනෙක මුට කොහොම ලැබුනද මන්දා කෝප් කමිටුවේ සභාපති කම,දන්නා ඉටිගෙඩියක් නැ.අනුන්ගේ පහනින් එළිය බලන කලාමදිරියන්ගේ ඉතිරිවෙලා තිබෙන 3නත් මෙදාපාර නැතිකර අනාත කරදමන්න ඕනේ.නැතිනම් තරුණකෑල වල්මත් කර අනාථ කරණ එක තමයි මුන්ගේ ප්‍රදානම අරමුණවන්නේ!!

    • kawinda says:

      chanden praada vee chit manthree kamen aapu me anajalee karanayawath beri me pinguttaraya kale sadaakaalika mada gesimaya. mada gothrawaadee me miniha mewarath chanden paraada kala yuthuya.

  3. Saradiel says:

    රනිල් ගේ සහා සම්බන්දන්ගේ තාලයට පාද තබන ජේ වී පි ගැන මොන කතාද බෙදුම්වාදී සම්බන්දන්ගේ වාහනය බොහොම ආඩම්බරයෙන් බාර ගත්තේ ලැජ්ජයි

  4. 77 UNP says:

    2019 වන විටත් එහි තිබූ කාර්යාලීය භාණ්ඩ පරිහරණය පිණිස යොදා ගත්තා මිස මා වෙනුවෙන් කිසි`දු අයුරකින් අලූත් කාර්යාලීය භාණ්ඩ මිලදී ගැනීමක් සිදුවී නොමැත. කියා විමල් වීරවංශ මහතා කියන කතාව සත්‍යනම් (ඒ කතාව පහසුවෙන් පරීක්‍ෂා කර නිවැරදි බව දැනගත හැකිය) ඒ පුටුව රිෂාර්ඩ් බදුර්දීන් කලින් සිටි ඇමති සඳහා මිලදී ගත්තක් විය හැකිය. රිෂාර්ඩ් හට අමාත්‍යාංශ තොගයක් තිබුනානම් ඒවායෙත් ඔය වර්ගයේම පුටු තිබිය හැකිය. ඒ මිලදී ගැනීම් පිළිබඳව සොයා බැලුවොත් හොඳ හොඳ තොරතුරු එලියට එනු ඇත. (ලක්‍ෂ 300 පමණ වටිනා පුටු ටෙන්ඩරය ?)

    • Anuraya says:

      During Yahapalana period, Jvp never voiced against Badiurdeens dubious transactions !
      Today JVPers are Ranil s security dogs! They are barking at Wimal on the instructions of Ranil group!

  5. sunimal says:

    අධිරාජ්‍ය විරෝධී අරගලයේ නිරත බව ප‍්‍රකාශිත ජනතා විමුක්ති පෙරමුණ මෙරට අධිරාජ්‍යවාදයේ ප‍්‍රධාන ඒජන්තවරයා වූ රනිල් , ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරදේවතාව ලෙස බෞතීෂ්ම කරමින් ඔහුගේ අගමැති ධුරය රැකදීමට පසුගිය කාලයේ ක‍්‍රියා කළේය.

    • kapilasena says:

      O.L yanthamin ethi, hingana dobi kula, paulaakin ena katabariye, heenamanaya nisa laksa 6 putuwak gattalu JANATHAWA MOUNGE KAYWARU HA WEDA SASANDAPALLA. HORA PASPORT, IDENTI CARD KOLLO GEDARA BUDIYAGENA UDETA MERENAWA NADU NETHA
      MAHINDAGE HITHAWATHA NODOKIN MUN HAKKE BUDURES BOKKE DADAMAS

      MEKA PALAKARANNE NETHI BAWA DANNAWA

      • darshana abayakoon says:

        Mey kapilasena kiyala methan comment korala thiyenne ape Naayaka Anura sahodharayage Punchi Amma nedha?

  6. Chan says:

    අපෝ ජෙප්පන්ගෙ මානසිකත්වය තමයි ඔය.උන්ට කරන්නත් බෑ.කාටවත් කරන්න දෙන්නෙත් නෑ.උන්ම තමයි හරි.අනිත් අය හැමෝම වැරදියි.ලබන ගමන තුනටත් කෙලව ගන්නවා

  7. jfsljfd says:

    Me putuwa gaththu kaalayay milai sandaha receipt idiripath karana thuru apita meka piliganna wenawa…

    • ranjan says:

      ඇයි බූරු පුතෝ කියන එකා නේ ඒවා ඉදිරිපත් කරන්න ඕන .තෝ නම් මාක්ස් වාදයේ මළ පොතේ අකුරක් නොදත් අවලං JVP කා රයෙක්මයි .

  8. අහඹු උපත් ලද අනාථයන් කොටසක් තමයි සියයට 03 උන් දන්නේ හුඅැනුපියන්ට කඩෙි යාම සහ දරදිය අැදීමය

  9. SMA Panadura says:

    Handunnethth is a man who lost the Parliamentary election in 2015 August and came to the Parliament on the National List similar to SB and ‘Apochchi Mala’.So how can you expect anything more than this type of comment?.He will be no more in the Parliament after the next election

  10. David Milli-banda says:

    Wimal, do you have the same problem of Vijithamuni who needed luxury vehicle to travel?

    If you are a people’s man, sit on a chair a Clerk sits. You damn asshole.
    Follow the Sweedish model…………….
    People don’t have to eat but you spend 600k on a chair.
    Produce the receipt. What is wrong with a chair used by a Clerk??

  11. Sun says:

    We cannot trust these people they live on creating problems rather than solving. They are very dangerous as they misguide our young generation for their political power. Very untrustworthy political leaders of the country their job is creating problems round the country using vulnerable young generation. Do not trust these fellows in politics they have blind eyes.

  12. MD says:

    Hadun nettiyekda Hadun diviyekda kiyalath hitenawa.Dushta kuhakakan Meyala ipadenakotama genalla.👹👹👹👹👹👹👹

  13. හිටන්ගෙදර අප්පුහාමි says:

    තුල්ටෙක්ස්, පූටෙක්ස්, වේටෙක්ස් ඇතුළු පෙහෙකම්හල් ටික නැවත පටන්ගන්න. අඩුම වශයෙන් නිළ ඇදුම් වලට පිටරට යන සල්ලි ටික අපිට ඉතුරු කරගන්න පුළුවන්. රැකියා දහස් ගානක් බිහිවේවි. ඒවගේම NYLON 6 කර්මාන්ත ශාලාවත් හදල ගමු. මේ සියල්ල 77න් පස්සේ විනාශ කරපුව.

  14. Ranjith Dubai says:

    අපෝ ජෙප්පන්ගෙ මානසිකත්වය තමයි ඔය.උන්ට කරන්නත් බෑ.කාටවත් කරන්න දෙන්නෙත් නෑ.උන්ම තමයි හරි.අනිත් අය හැමෝම වැරදියි.ලබන ගමන තුනටත් කෙලව ගන්නවා

  15. Gamini says:

    ඔය හඳුන්නෙත්ති කියන්නේ මහා පිස්සෙක්. කියන ඒවා ගණන් ගත යුතු නැහැ. මේ අය බස් දාහක් ගිනි තිබ්බා. ඒවායේ මිල ගෙවන්න ඕනේ.
    ඊළඟ ඡන්දෙදි මුන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය සියයට එකයි.

    • KAPILASENA says:

      handunnetti ugathek WIMAL AYANTHAM O.L EKATH PASSPORT WAGE HORA EKAKDA DANNE NETHA. MAMA POHOTTUWE KENEK ETTA KIYANNA BAYA NETHA

      • Wijeweera says:

        Ane palayan kapilasena.uba iskole keeyata wenakam giyada pahe panthiya yantham pass karagaththti neda. Uba pohottuwe ekeknam newei. UBS jvp unp karayek. Uba opadupa kule ekek neda .

  16. Ex-JVPer says:

    මේ ඉතා සදාරණ මහත්මයා කෝප් කමිටු වර්තාවෙදි ඊට කලින් වාර්තාවෙදි හෙලිව තිබු ප්‍රදාන කරුණක් වන රනිල් වික්‍රමසින්හගේ නමවත් සිය වාර්තාවෙහ් ඉවත්කිරීමෙන් පෙනෙනව මේ අයගෙ දන්වාදී-සමාජවාදය! ඊට කලින් තිබූ වාර්තාව ඉතා පැහැදිලිව රනිල් එම වන්චාවේ මුලින් ම සිටිය බව පැහැදිලිව කියල තිබුණ! ඒත් විජීවීර මහතාගෙ ජ්විපෙ උරුමක්කාර මෙතුමා රනිල්ගෙ නම හිතාමතාම කපල දැම්ම! මේ අය අද යන අතක් නොදැන, අනික් අයට බොරු චෝදනා කරමින් සියයට 3 සියයට 1 කරගැනීමෙහි යෙදී සිටින බවනම් ඉතා පැහැදිලියි! ස්විස් තානාපති ලන්කාවට එරෙහිව කළ කුමන්ත්‍රණය ගැන එක වචනයක් කියන්ඩ මේ ඇත්තන්ගෙ කට ඇරුණෙ නැහැ! වෙනත් න්ජීඕ එකක් සහ ජවිපෙ අතර තියෙන එකම වෙනස ඔවුන් තවම මාක්ස් සහ ලෙනින් විකිණීමයි! පළමු වරට ඩොලර් මාක්ස්වාදය ලොවට හඳුන්වාදීමේ ගව් රවය මේ ඇත්තන්ට ලැබෙනව!

  17. අඩෝව්! හඩු න් නැට්ටා;;;;;; විමල් මැතිඳු දේශයේ පංචායුධය බව තොට අමතකද???
    කට කුබුස්සල දාල කතා කොර ;;;;අහකෙලා……
    ඉරිසියාව අඩු කරගන්න මෙත් වඩහන් !!!!!!!

  18. Nawodhi says:

    Wimal will loose in this election.

  19. Sura says:

    JVP ය කියන්නේ, කිසිම කිසි දෙයක,
    හොඳක් නොදකින කුහක ම කුහක රැලක් ඉන්න පක්‍ෂයක්.

    උන්ට තියෙන ජනතා පිලිගැනීම බලන්න හොඳ අවස්ථාවක් ලගදීම එනවා.

    • Bald Citizen says:

      මීලඟ මහා මැතිවරණයේ ප්‍රථිථල අනුව ජනාධිපතිවරණයේ
      දී අනුර කුමාර ලබාගත් 3% ඡන්ද ප්‍රථිශතය 1% දක්වා පහ
      ත වැටීම කිසිවෙකුටත් වැලැක්විය නොහැක.

  20. Bitter Truth says:

    කුහක ජෙප්පන් විවේචනය, දොස් පැවරීම, කුහක ප්‍රකාශයන්ට වඩා දෙයක් දන්නේ නෑ.

    ඵල ඇති රුකටමයි ගල් ගහන්නේ. විමල් මැතිතුමා මේ විකාර ගණන් ගතයුතු නැත.

  21. siri says:

    pera kala paw nisa soththtiwa ipadila thiyeddith boru begal kiyamin paw raskara mun mnalokeka yannada, wadakarana aya dutuwama mun kuhaka kamin pipirenawa.

  22. ප්‍රසාද් says:

    ඒ පුටුව රිෂාඩ් පාවිච්චි කරන කොට මොවුන්ට පෙනුනේ නැද්ද?

  23. Prasanna says:

    විමල හොර නාත්

Main News